
(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතවෙන් අද රටපුරා රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාලවී තිබේ.
රටපුරා රෝහල්වල බාහිර රෝගී අංශ සායන කටයුතු මෙන්ම වෙනත් සත්කාරක සේවා අඩාලව පවතින අතර ප්‍රතිකාර ලබැගැනීමට පැමිණි දහස් ගණන් රෝගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.
මරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් හිතුමනාපෙට මාරු කරන බවට සෞඛ්‍ය ලේකම්වරයාට චෝදනා කරමින් වෛද්‍යවරු අද වැඩ වර්ජනයේ නිතර වෙති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: තිලකරත්න දිසානායක)

(ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන් ඇපයට තබා වර්ජනය කරන අය විරුවන් වන්නේ කොහොමද? වර්ජන අස්සේ කොහොම හරි ලෙඩ්ඩු ගැනත් හොයලා බලන අය ඉන්නවනම් අන්න ඒ අයට විතරක් සුව විරුවන් කියන්න
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් නොකර යනවලකෝ උසාවි
ආ, මම දැන්නේ දන්නේ දොස්තර මාෆියා කල්ලියේ අයටත් කියන්නේ සුව විරුවෝ කියලා. මොවුන් ලෙඩ විරුවන්ගෙන් ගුටිකන දවස වැඩි ඈතක නැහැ. අනේ මන්ද, රටට වගේම සිංහල වචන වලටත් ගිය කලක්??
මෙයාලා කොහොමද සුව විරුවෝ උනේ.
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු