(රංජන් කස්තුරි)
සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක විදේශ ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ස්වෛරීත්ව බැදුම්කර හරහා එම ණය විදේශ මූල්‍ය වෙළෙඳපළින් ලබා ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
(රංජන් කස්තුරි)
සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක විදේශ ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ස්වෛරීත්ව බැදුම්කර හරහා එම ණය විදේශ මූල්‍ය වෙළෙඳපළින් ලබා ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
මේක ඇත්තටම ගන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහාද එසේත් නැත්නම් දැනට තිබෙන ණය ආපසු ගෙචීමටද?
ණය නැති කරන්න ආපු ආණ්ඩුව.....
මේ වගේ ණය ගන්න පෙර අඩු ගානේ පාර්ලිමේන්තුවේවත් අනුමැතිය ගන්න ක්‍රමයක් තියෙන්න ඕන මිනිස්සුගෙන් අහන්න බැරි නම්. මොකද මේවා පුද්ගලික මුදලින් නොවෙයිනේ ගෙවන්නේ. මේවා ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුන්ටමයි
සංවර්ධනෙටද, නැතිනම් ගත්තු ණය ගෙවන්නද? එහෙමත් නැතිනම් ඡන්දෙට කලින් සංවර්ධනය වෙන්නද?
මේ අය මතු පරම්පරාව බිල්ලට තියල නය ගන්නවා.
රජය විසින් නය ගැනීමට ප්‍රථමත් විදේශීය ආයතන සමග ඇතිකරගන්නා ගිවිසුම් අත්සන්කිරීමට ප්‍රථමත් හේතුව කාරනා සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතුයි කියා නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිගත කල යුතුයි.
ලෝකෙට ණය වෙලා මහජන මුදල් හොරා කන ආණ්ඩුනේ අපිට තියෙන්නේ. මහජනතාව පීඩාවට පත් වෙන එක දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඡන්දයක් නෑ.ඡන්දයෙන් පත්කරන්න සුදුසු එවුන් ටිකයි. ඡන්දෙන් පරදවපු එවුන්ටත් ඇමතිකම් දෙනවා. මේක අමණ රටක් කරලා.
ණය ගෙවන්න ණය ගන්නවා. මේක කවදාවත් නතර වෙන්නේ නැහැ. නමුත් පවතින ආණ්ඩුව ජනතාව ගොනාට ඇන්දුවා අපි බලයට එන්නේ ණය ගන්න නෙමෙයි යන අදහසින්
50% -ඇමතිගේ සාක්කුවට , 20% ඊට පස්සේ ඉන්න ආල පාලුවන්ට .ව්‍යාපෘතියට 30% . කොම්පැනියේ ලාභය 10%-12%.ව්‍යාපෘතියේ වටිනාකම 20%. ඕකයි ලංකාවේ තත්වේ. එතකොට ඉතින් ව්‍යාපෘතියෙන් රටට පාඩුයි .ඇමතියට ලාභයි.කවද්ද පාඩු ලබන ව්‍යාපෘති වලට ඇමතිලා /හිටපු ඇමතිලා වග කියන තත්වෙට නීති වෙනස් වෙන්නේ !