IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ස්වෛරීත්ව බැඳුම්කරයට ඩොලර් මිලියන 500ක්

(යොහාන් භාසුර)

කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500 ක මුදල ගෙවූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඩොලර් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 10,000 ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරය අද (18) කල්පිරුණු අතර එම මුදල් ගෙවීම දැඩි අවදානයකට යොමු වී තිබුණි.

එම මුදල් ගෙවීමට නොහැකි වූයේ නම් ශ්‍රී ලංකාව අසාර්ථක රටක් ලෙස නම් කරමින් ණය ශ්‍රේණිගත කිරීමේ තව දුරටත් පහළට වැටීමේ අවධානමකට ලක්ව තිබුණි. 



අදහස් (10)

ස්වෛරීත්ව බැඳුම්කරයට ඩොලර් මිලියන 500ක්

PRADEEP Tuesday, 18 January 2022 02:38 PM

ආරංචි විදිහට මෙම බැඳුම්කර වල ආයෝජකයෝ බොහොමයක් පවුලේ හිත්වතුන්ලු

:       3       28

samTuesday, 18 January 2022 03:03 PM

මේකාගේ කොල්ලත් රුපියල් ඔක්කොම $$ කරගෙනද දන්නේ නෑ

:       2       21

Amarapala Tuesday, 18 January 2022 03:02 PM

බ්‍රෝකර්ලා බලන්නෙම කොහොම හරි ඕන මලජරාවක් ව්කුණගෙන බිස්නස් එක.කරගන්නමයි..මොකද එතකොට තමයි එයාලට කමිෂන් හරි සන්තෝසම් හරි ලැබෙන්නෙ..නෑ නෑ...මම කියන්නෙ නෑ කබ්රාල් කියල...ඔයාල කැමති විදියට හිතා ගන්නකො..

:       2       23

Sunil Tuesday, 18 January 2022 03:11 PM

බැඳුම්කර ගෙවුවොත් මදැයි ?ජනතාව විශේෂයෙන්ම කුඩා දරුවන් කිරිපිටි සහ අත්‍යාවශ්‍ය ආහාර නැතිව කිස ගින්නේ සිටියාවේ

:       3       27

sharm warn Tuesday, 18 January 2022 03:11 PM

ඔව් ඔව් ඇහෙන දේවල් වල හැටියට මේක මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ හොඳ එක වගේ .අනේ අර හෙට පොලව ලඟින් යන ග්‍රාහැකයෙන් චුටි කැටයක් ගැලවිලා මෙවුන් එකෙක් දෙන්නෙකුගේ ඔළුගෙඩි වල වදිනවා නම්

:       2       25

MO77 Tuesday, 18 January 2022 03:55 PM

තව ටික දවසයි ඔහොම ණය ගෙවන්න වෙන්නේ. පිටරට ඉන්න මිනිස්සු දැන් ඩොලර් එවන්නේ නෑ. ලංකාවෙ ඉදන් විදේශ වට සේවා සපයන ඩොලරි හොයන අයත් ඒව තියාගන්නේ පේපැල් අකවුන්ට් වල. ඒගොල්ලොත් ලස්සනට හුවමාරු කරනවා මේ දවස් වල ඩොලර් හා රුපියල්. අපනයන කරන ආයතන ලංකාවට ඩොලර් ගේන්න නෑ. ඒගොල්ලොත් ඒවා ඒගොල්ලන්ගෙ විදේශ ගිණුම් වල තියාගෙන ඉන්නේ. අපනයනකරුවනුත් ආනයනකරුවන් එක්ක ඉතා හොඳට හුවමාරු කරනවා. ඉදිරියට ලංකාවට බැංකු පද්ධතියත් ඕනම වෙන එකක් නෑ විදෙස් වෙළදාම් වලට

:       0       0

sena Tuesday, 18 January 2022 04:02 PM

ඕක ගෙවුවා කියමුකෝ දැන් ඉතිරි ඒවා ගෙවන්නේ කොහොමද ?

:       0       0

Lalith M Tuesday, 18 January 2022 05:54 PM

මීට වඩා අලුත් සොරෙක් ඕනෑ. දැන් මෙයාගේ බොරු අහල මූනේ තිබෙන අප්‍රසන්න කපටිකම දැකලා එපා වෙලා.

:       0       0

fairoos Tuesday, 18 January 2022 05:58 PM

මේ ආණ්ඩුවනම් රටට බංකොලොත් කරලයි පස්සේ බලන්නේ .තවත් අවුරුදු 3 ක් ගියෝත් රටට අබ සරණයි

:       0       0

sunil Tuesday, 18 January 2022 06:16 PM

දැන් ඉතින් කබ්රාල් මහත්තයාට වැසිකිළියට ගිහින් ආවා වගේ සනීපයක් දැනෙනවා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site