IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ස්වර්ණමහල් අධ්‍යක්ෂ සිවු දෙනා අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ සහ මනෝප්‍රිය ගුණසේකර)

මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්‍යක්ෂවරුන් සිවු දෙනා රහස් පොලිස්ය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නිතිපතිවරයා කළ දැනුම් දීමකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අංගුවට ගන්නා ලද්දේ ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්‍යක්ෂවරුන්වන ජිවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ  අංජලී එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන සිව්දෙනාය.



අදහස් (1)

ස්වර්ණමහල් අධ්‍යක්ෂ සිවු දෙනා අත්අඩංගුවට

Nihal Tuesday, 16 March 2021 02:10 PM

ඇප පරක්කු මොකද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site