(නිමන්ති රණසිංහ සහ මනෝප්‍රිය ගුණසේකර)
මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්‍යක්ෂවරුන් සිවු දෙනා රහස් පොලිස්ය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නිතිපතිවරයා කළ දැනුම් දීමකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අංගුවට ගන්නා ලද්දේ ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්‍යක්ෂවරුන්වන ජිවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ අංජලී එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන සිව්දෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප පරක්කු මොකද?