(මහින්ද නිශ්ශංක)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 86ක් මේ වනවිට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඊයේ(11) දිනයේ පමණක් ස්වාධීන කණ්ඩායම් 27ක් ඇප තැන්පත් කළ බවද ඔහු කීය.
මේ දක්වා ඇප තැන්පත් කළ ස්වාධීන කණ්ඩායම් 86න් වැඩිම කණ්ඩායම් ගණනක් ඇප තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහාය. එම සංඛ්‍යාව 14කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ටිකක් පත්කරගෙන රට කන්න හදන අපිට දැන් ඕනෑ ඡන්දෙ නෙවෙයි... කොරෝනා නතර කරගන්නයි.