
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක කල්ලියක සිව්දෙනෙකු වදුරාමුල්ල කැළෑවක පාළු නිවසක සැඟවී සිටියදී තියුණු ආයුධ බෝම්බ සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
පසුගිය කාලයේ දී නවගමුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තියුණු ආයුධ වලින් කපා බියවද්දා කප්පම් මුදල් ද ලබා ගැනීමේ නිරත වී ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් සමඟ කඩු හතක් මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් හා මත්කුඩු ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මුන්ව ආයුධ පෙන්නන්න එක්ක යන්න. මේ අය නැති වුණා කියලා රටට පාඩුවක් නැහැ. මේ අය මේ මහ පොළවටම බරක්.