ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
තානාපති හැන්ස්පීටර් මොක් මහතා එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වූ අතර ද්විපාර්ශ්වීය සබඳතා ආදී දෙරටට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් ද එහිදි කතාබහ කළේය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළත්.. සිතකින් නොවේ.
ඔබ මෙන් ඇයත්, ඇයමෙන් ඔබත් මට මාගේ කවුරුත් නොවෙයි.
ශ්‍රී ලංකාවට කුහකකම් දක්වන අනෙකුත් යුරෝපීයයන් මෙන්ම ස්විට්සර්ලන්ත තානාපතිට ලැජ්ජාවක් නැත. . මගේ ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් මෙම රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයා නෙරපා හැරියේ නැත්තේ ඇයි?
මේ තානාපතිට කිසිම ලැජ්ජාවක් නැහැ. ජනාධිපති ඇයි ආපසු යැව්වේ නැත්තේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මේ වගේ කුහකයින්ව ලගටවත් ගන්න නරකයි. ආවනම් අහන්න තිබුනේ කොහොමද අර පොලිස්කාරයට වීසා දුන්නේ කියලා...............
අපි රටක් වශයෙන් හරිහැටි වැඩකරද්දි ඔන්න ඔහොමයි වැඩේ යන්න ඕන. ඔක්කොම අපිට ගරු කරනවා.
ගානියා ගැන ඔවුන් කතාකළාද?
ඩයස්පෝරාවට ඕනේ විදියට එම්බසිය නැටුවොත් අපේ හිතවත්කම් නැතිවෙන බව දන්වා සිටිනු ලැබේ
රටේ මිනිස්සු බලන් ඉන්නවා
මේ වංචනික තානාපතියා වහාම රටින් පිටමන් කල යුතුයි. මොහුගේ ප්ලැන් එක හරි ගියා නම් අපේ රටට මහා විපතක් වෙනවා. මොවුන් දැන්වත් දැනගන්න ඕන කොන්ද පන තියෙන එඩිතර සිංහල නායකයන් රටේ සිටින බව.
මේ තානාපතියා වහාම රටින් පිටමන් කළයුතුයි. මොහුගේ ප්ලෑන් එක හරි ගියා නම් අපේ රටට මහා විපතක් වෙනවා.
මේ බටහිර තානාපතිවරු නම් හොඳ නැහැ. මට මතකයි එංගලන්ත තානාපති කාර්යාලයේ කෙනී කියලා සුද්දෙක්ව ප්‍රශ්නෙකට ආපසු කැඳෙව්වා.
මෙතන සමහරු කමෙන්ට් දාලා තියෙන්නේ හරියට ලෝකෙ බලවත්ම රටේ පුරවැසියො වගේ. මේ මාසෙ රජයේ සේවකයින්ට පඩි ගෙවන්නත් සල්ලි නැතුව ඉන්නේ හොඳේ...
කිසිම බුරුලක් දෙන්න එපා. අර සුවිස් පැනපු හොරු ටිකත් අල්ලලා හිරේ දාන්න. ගෝඨාභය වැනි නියම නායකයෙක් බිහිවීම ගැන සතුටුයි...
එයාට ගැලපෙන නමක් දාලා තියෙනවා.
මේ සිද්දියේදී කලින් ජනාධිපති හිටියනම් මොකද වෙන්නේ ?
අනිවාර්යයෙන් තානාපති රටින් පිටුවහල් කල යුතුයි
ජනාධිපති තුමනි මෙයාට එයාගේ වැඩක් බලාගෙන ඉන්න බැරිනම් යන්න කිවුවේ නැතිද ?
ඩයස්පෝරා උවමනා එපාකම් එලියට එමින් පවතී
අන්න එහෙම හොඳින් එන්න.