(නිමන්ති රණසිංහ)
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය යටතේ පැවැති සැලසිනේ රූපවාහිනී ආයතනයේ සහ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ මුදල් දේශපාලන සහ පෞද්ගලික කටයුතු සදහා යොදාගෙන සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (08) කරුණු වාර්තා කළේය.
වර්ෂ 2010 සිට 2015 අතර කාලවකවානුවේදී මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවි ඇතැයි සදහන් කරමින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2010-2015 රට අාඝාධයට ගෙනගිය ඒ සොඳුරු මිනිසාගේ යුගය...