(යොහාන් භාසුර)
’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක් පස්වරු 6.00 ට වැසිය යුතු යැයි කොවිඞ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.
COMMENTS
මෙහෙම මෝඩ වැඩ... මේකෙන් වෙන්නේ 6ට කළින් මිනිස්සු පොරකන එකනේ .. වැඩක් ඇති වැඩක්ද ඒක.. ?
විශිෂ්ඨයි...
සුරාසැල් වහලම දැම්මා නම් මොකද? ඒක අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයිනේ... සුරාසැල් අයිතිකාරයෝ වැඩි දෙනෙක් කවුද කියලා මිනිස්සු දන්නවා.
මොනවද මේ විහිළු? කිසිම දැක්මක් නැති පාලනයක්...
එතනෝල් හොර මත්පැන් විකුණන්නන් පැය 24 ම පෙර පරිදි ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යනවා . ඔවුන්ට මිනිසුන් මිය ගියාට කිසි ගානක් නැහැ .
ලොක්කා හොයාගෙන තියෙනව සවස 6 න් පස්සෙ තමයි කෝවිඩ් වැළදෙන්නෙ කියල.