IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘සුරක්ෂා’ ගැන තීන්දුව ආපසු හැරෙයි

(රංජන් කස්තුරි)

පාසල් සිසුන් සඳහා මේ වසරේ ක්‍රියාත්මක කිරිමට යෝජිත සුරක්ෂා  රක්ෂණ වැඩසටහනට අදාළ ටෙන්ඩරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ. 

මෙම ටෙන්ඩරය අවලංගු කරන්න‘යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 6 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී නියෝග කළ නමුත් පසුව ඒ ගැන සාකච්ඡා කිරීම 7 වැනිදාට කල්දමන ලදි. නවතම වාර්තා අනුව ඊයේ පැවැති රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ. 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්, ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.



අදහස් (8)

‘සුරක්ෂා’ ගැන තීන්දුව ආපසු හැරෙයි

Nandalal DE SILVA - France Friday, 08 March 2019 06:24 PM

අද එකක්! හෙට තව එකක්!!

:       0       14

samSaturday, 09 March 2019 12:12 AM

ප්‍රතිපත්තියක් නැතිකම තම ප්‍රතිපත්තිය කරගත් කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ??

:       1       40

senaSaturday, 09 March 2019 04:34 AM

ඒ මනුස්සයාගේ ප්‍රතිපත්තියක් නැතිකම කව්රුත් දන්නවානේ... ඉතින් ආණ්ඩු කරන මිනිස්සුන්ට කොන්දක් නැද්ද?

:       2       46

Sapumal. Saturday, 09 March 2019 04:02 AM

ආණ්ඩුවෙන්ම යැපෙන ගමන් එම ආණ්ඩුවට එරෙහි බලවේගත් සමග එකතුව ආණ්ඩුව රටට පිරිහෙන දේ කරනවා. කරගන්නම දෙයක් නැති වුණාම නැවතත් මෙවැනි දේ කරනවා. මේ සියල්ලම මෙතුමා කරන්නේ තමන්ව පොළව යටට යවනවා යයි කී කට්ටියට වාසි අරන් දෙන්නයි. මොනවද මේ දෙකයි පනහේ වැඩ?

:       1       147

ranjith Saturday, 09 March 2019 07:22 AM

නිල ඇඳුම්වලට සල්ලි දෙන එක හොඳ වැඩක්... එතකොට කොමිස් ගහන්න බැහැ. එ්ත් එකබද්ධයේ හොරු එ්කටත් විවේචන රක්ෂණය දීලයි තියෙන්නේ.. ශ්‍රී ලංකා රක්ෂණයට නේද? එ්කත් ආණ්ඩුවේ නේද? හොඳ වැඩක් කරන්න මේ මෝඩයෝ ඉඩ දෙන්නෙම නැහැ.

:       1       122

chamath Saturday, 09 March 2019 08:34 AM

මේ රක්ෂණය යට ලොකු මුදලක් ඇමතිට ඇති... ජනාධිපති තුමාගේ හොඳ තීරණයක්. විදේශ සමාගමකට මෙය දිය යුතු නැහැ.

:       38       51

පෙරුමාල්Sunday, 10 March 2019 04:37 AM

ඩීල්දාසලගේ උපදෙස් අනුව වැඩකරල මුලු රටම දවස් 52ක් කාපු පරිප්පුව මතකද? මේකත් ඒ වගේ ඊට පොඩි එකක්.

:       0       1

chinthaka Sunday, 10 March 2019 02:34 AM

අනේ ඇත්තට මම මේ කල්පනා කරේ මේ යහපාලන ආණ්ඩුවට මේ විදියට දරුවන්ගේ රක්ෂණාවරණයෙනුත් කොමිස් කන කැවිල්ල. මොනවා වුනත් ජනාධිපතිතුමාට පහු වෙනකොට හරි හොරු ටිකේ වැඩ ගැන ඉව වැටුන එක අපේ දරුවන්ගේ වාසනාව

:       35       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 259 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 400 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 387 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site