IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


සුරකිමු ශ්‍රී ලංකා ⁣ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්

සුරකිමු ශ්‍රී ලංකා ⁣ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (14) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී  සිදුකෙරිණි.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගල හිමියන් විසින් සංඛේතාත්මකව කරඳ පැල බෙදා දීම සිදු කළ අතර කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (6)

සුරකිමු ශ්‍රී ලංකා ⁣ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්

sara Friday, 15 February 2019 02:01 AM

ඕන ගොනෙකුට ගස් කපන්න පුළුවන් ............. ගහක් හිටවන්න එහෙම ගොන්නුන්ට බැහැ ......

:       19       177

Raveendra Friday, 15 February 2019 03:01 AM

මනුෂ්‍යයන් වන අපගේ යුතුකම පරිසරය රැක ගැනීම. සුළුවෙන් හෝ අපට එයට දායකවීමට හැකිය..... එය අප අනාගත පරපුරවෙනුවෙන් කරන ආයෝජනයකි. ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු ඔබලාගේ ක්‍රියාකලාපය අප හදවතින්ම අගය කරන්නෙමු.

:       15       193

lanka Friday, 15 February 2019 06:02 AM

ප්‍රසිද්ධියට කරපු බොරු ෂෝ එකක් වගේ පෙන්නේ.

:       404       107

විසිති Friday, 15 February 2019 08:39 AM

ඕක මොකක්ද? රන්ජා අඹ පැල 1000 ක් නොමිලේ බෙදුවේ..

:       16       58

sira Friday, 15 February 2019 09:48 AM

කවුද මේ කොණ්ඩ මල්ලිලා...?

:       16       5

ස්ටේවන් වටරැක Friday, 15 February 2019 12:34 PM

පාහියන්ගල හාමුදුරුවෝ රට, ජාතිය වෙනුවෙන් නඩු කිව්වා. කියන්න දුකයි නඩුවට ඉදිරිපත් වුණු ජනාධිපති යයි කියාගන්නා නිතීඥවරු හාමුදුරුවන්ගෙන් සල්ලි ඉල්ලලා කරදර කළා.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6119 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7616 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18239 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1223 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9403 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 533 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 228 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site