IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සියලු මැතිවරණ වලදී ඡන්දය දුන් අබේවර්ධන යුවළ

(සිරිනිහාල් ගමගේ)

වඳුරඹ ඉහල ලේල්වල අභය නිවෙසේ වාසය කරන ඇල්බට් අබේවර්ධන මහතා ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී ඡන්දය භාවිතා කළ අයෙකි. මේ වන විට වයස අවුරුදු 105 ක් වන අබේවර්ධන මහතා සියලුම මැතිවරණ වලදී තම බිරිද සමග ජන්දය ලබාදී ඇත.  

අබේවර්ධන මහතාගේ බිරිඳ වන ලීලාවතී විජේගුණවර්ධන මාතාව මේ වන විට 95 වැනි වියේ පසුවන්නීය. ඔවුන් දෙදෙනාට දරුවෝ 11දෙනෙක් සිටිති. මුනුපුර ,මිනිපිරියත් හා මීමුනුපුරන්, මීමිනිපිරියන්  100 ක් පමණ සිටිති.

වඳුරඹ ග්‍රාමයේ පැරන්නන් ඇල්බට් මහතා ඇමතූයේ වඩු මහත්තයා යනුවෙනි. වඩු කර්මාන්තය මෙන්ම ගොවිතැන තම ජීවිකාව කරගත් ඇල්බට් අබේවර්ධන මහතා තමන් විසින් වගා කරන ලද සහල් හා එලවලු පලතුරු අහාරය සදහා භාවිතා කර ඇ.ත. තමන් තවමත් ගමේ ගොඩේ හැදෙන දෙයක් ආහාරයට ගන්නා බැවින් මෙන්ම ආගමානුකූලව
ජීවත් වන බැවින් විශේෂිත රෝගාබාධ වලින් තොරව සිටින බවද කියයි.

 



අදහස් (12)

සියලු මැතිවරණ වලදී ඡන්දය දුන් අබේවර්ධන යුවළ

Roshan Sunday, 17 November 2019 03:36 AM

මම ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි.

:       0       120

Mohan Sunday, 17 November 2019 03:42 AM

වාසනාවන්. දීර්ඝායුෂ පතනවා ඔබ දෙපළට.

:       0       46

thissa Sunday, 17 November 2019 03:59 AM

දෙමාපියනි, ඔබ දෙපළට නිරෝගී සුවය දීඝායු වේවා !

:       0       30

lelwala Sunday, 17 November 2019 04:03 AM

තවත් කාලයක් අපේ ආයුෂ අරගෙන ජීවත් වේවා !

:       0       31

pakeer Sunday, 17 November 2019 04:04 AM

ඔබ යුවලට දීර්ඝායු වේවා !

:       0       31

Gamarala Sunday, 17 November 2019 04:42 AM

නිදුක් නිදුක් වේවා ! දිර්ඝායු වේවා !

:       0       14

Kumar Sunday, 17 November 2019 05:10 AM

ඔබ දෙපළට දීර්ඝායුෂ !

:       0       14

chaminda wasalage Sunday, 17 November 2019 05:25 AM

බුදුසරණයි !

:       8       20

යාපා Sunday, 17 November 2019 06:22 AM

නිදුක‍් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායු වේවා!

:       0       18

suranjith Sunday, 17 November 2019 07:12 AM

දෙමාපියණි, දීර්ඝායුෂ පතමි !

:       0       2

Rohan Sunday, 17 November 2019 09:12 AM

වාසනාවන්ත ඔබ දෙපළටම දීර්ගායු වේවා...! නිදුක‍් වේවා! නීරෝගී වේවා! බුදුසරණයි !

:       0       15

Raveendra Sunday, 17 November 2019 10:24 AM

රත්තරන් අම්මේ, තාත්තේ ඔබ දෙපොළට නිරෝගී සම්පත් ලැබේවා !!!! දිර්ඝායු ලැබේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30682 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12679 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site