IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී

(ඩයනා උදයංගනී)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි.

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මෙහි සේවා තාවකාලිකව නවත්වා තිබූ බවත් අන්තර්ජාලය හරහා වේලාවන් වෙන්කර ගත් අයට හෙට සිට සේවා සැපයෙන බවත් ඔහු සඳහන් කරයි.

වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ශාඛා මගින් සේවා සැපයීම තවදුරටත් නොකරන අතර එම ශාඛාවන්ගෙන් සේවා ලබාගැනීමට දින හා වේලාවන් වෙන්කර ගත් අය පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

 



අදහස් (0)

සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site