IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සීමාව පැන්න ධීවරයෝ 43 මාට්ටු

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43 ක්  අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ඩෙල්ෆ් ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී ධීවර යාත්‍රා හයක ඉන්දීය ධීවරයන් මෙසේ අත්අඩංගුවට පත්වූ බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම ධීවරයන් සහ යාත්‍රා මයිලඩි ධීවරවරායට රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

සීමාව පැන්න ධීවරයෝ 43 මාට්ටු

ගමරාල Sunday, 19 December 2021 01:59 PM

ඉන්දියානු දමිළ චිත්‍රපටිවල පෙන්වන අයුරින් බලහත්කාරකමින් වැඩකරන එක මේ අයගේ පුරුද්ද... උතුරේ දමිළ ධීවරයින් වුණත් දන්නවා. එක භාෂාව කථාකළද මේ අය ශ්‍රී ලාංකික දමිළ වන ඔවුන් ගැන හෝ මුහුදගැන කිසි හැඟීමක් නැති බිහිසුණු පුද්ගලයින් කියලා. මෙච්චර රට ණයවෙලා තියෙද්දී ඉන්දියාවට ඉඩදෙන්න වෙලා තියෙන්නේ ඔවුන් සමග හරි විදියට කෙලින් කථා කිරීමට හැකි වෘත්තීය හැකියාවක් අපේ පාලකයින්ට නැති නිසයි. අපේ අය දන්නේ හොරකම් කරලා ජනතාව පිටින් දාලා ණය ඉල්ලන්න විතරයිනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site