








(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අද(07) දිනයට යෙදෙන වෙසක් පුන්පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.
එහි දර්ශන ඉහත ඡායාරූපයන්හි දැක්වේ.
(ඡායාරූප - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)
2025 නොවැම්බර් මස 21
59
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1012
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි
kasun Thursday, 07 May 2020 03:57 PM
රාජ්‍ය සේවකයන්ගෙන් මාසික පඩිය රජයට ඉල්ලීම සහ නෙලුම් කුලුනෙන් පැනීම...
thusharaFriday, 08 May 2020 03:40 AM
තියෙන සල්ලි ඡන්දෙට ඉතුරුකරගන්න ඕනෑනේ. ඒ නිසා ආධාරයක් කරන්න..
vipulaFriday, 08 May 2020 09:45 AM
ආණ්ඩුව රාජ්‍ය සේවක පඩිය ඉල්ලුවේ නැහැ . හරියට news එක කියවන්න තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක්ගෙන් අසා දැනගන්න. එහෙමත් තේරෙන්නේ නැත්නම් ඔය කුලුනට නැගල පැන්නත් කමක් නැහැ . මොකද හිටිය කියල වැඩකුත් නැති එකේ
බද්රානි Thursday, 07 May 2020 03:59 PM
නෙලුම් කුලුනේ ලයිට් දල්වලා ලෝකෙටම පෙන්න මේ වෙසක් උත්සවය සමරන්න ලැබීම ගැන සිතට නැගෙන්නේ මාර ආඩම්බරයක්...
sampathSaturday, 09 May 2020 01:00 PM
ඔයා වගේ කනවැන්දුම් ගැහැනුන්ට මේක ලොකු මැජික් එකක් නේද....? මේ කුලුනෙන් කෝටි 200 ක් හොරකම් කරලා තියෙනවා. කවුරුත් නොවෙයි කිවේ පතෝලයා.
CHANDIMA Thursday, 07 May 2020 05:30 PM
එකනම් මාරු ක්‍රමේ... ඉස්සර වගේ පෙළපාලි තියන්න බෙර ගහන්න කොඩි වල එල්ලන්න තොරන් බඳින්න අවශ්‍ය නැහැ, මොකක් හරි සමරන්න, උපහාර දක්වන්න, නැතිනම් ශෝකය ප්‍රකාශ කරන්න උනත්, සුවිච් එක දැම්ම නිමුව, එච්චරයි. බලන්න මේ කුලුනට මිනිස්සු බැන්නට මොන තරම් රටට ඉතිරියක්ද කියල...? සුබ වෙසක් දිනයක් වේවා ඔබ සැමටම, මේ කුලුනත් චිරාත් කාලයක් බැබලේවා...!
kamal sri Thursday, 07 May 2020 08:08 PM
අනේ ෂෝක්. හොඳ වෙලාවට ණය වෙලා හරි මේක හැදුවේ. නැත්නම් අපි කොහොමද ලයිට් පත්තු කරන්නේ?
Siri Friday, 08 May 2020 04:53 AM
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් කොමසාරිස්තුමාට පේන්නේ නැද්ද? ටවර් එකක් උඩ අලියා හරි, අත හරි ලොකුවට පත්තුකළා නම් වහාම පොලිසිය එවලා නිමලා දාපු අයත් රිමාන්ඩ් කරාවි. පොහොට්ටුවට එහෙම නැහැ.
Samitha Senaka Aluthgamage.(Japura University.) Friday, 08 May 2020 05:32 AM
පියුම් පොහොට්ටුව බැබලෙන ඝන අඳුරේ.... සම්බුදු තෙමඟුලට පිවිසෙන පාර ඇරේ....... බුදුන් වෙත පිදෙන ආලෝකා දහරේ..... පැතිරෙනු දැනේ සම්මා සම්බුදු මිහිරේ .....