IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සමන් රත්නප්‍රිය ගැන පරීක්ෂණයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුරුවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වල යෙදෙමින් රාජ්‍ය සේවයේ වැටුප් ලබා ගැනීම සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන කරාපිටිය ශීක්ෂණ රෝහලේ හෙද නිලධාරිවරයෙකු ලෙස 2003 වසරේ රාජ්‍ය සේවයට එක් වී ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.

ඒ බව අනාවරණය වී ඇත්තේ රත්නප්‍රිය මහතා ඉතුත් දෙසැම්බර් මස 9 වැනි දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාට මරණීය තර්ජනයක් ඇති වන අන්දමින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් සිදු කළ බව පවසන ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

 

 



අදහස් (6)

සමන් රත්නප්‍රිය ගැන පරීක්ෂණයක්

Bamunuarachchi Tuesday, 08 January 2019 04:16 PM

මේ අය එන්ජීඕ කාරයින්... ඇස්දෙකේ ඉඳන් පට්ට ගහන්න ඕනේ. ඔබලා මෙයාව ගෝල් ෆේස් පිටියට ගෙනෙන්න අපි ගල්ගැහිල්ල කරන්නම්. දාන්න සාක්කුවට කුඩු ටිකක්. ඉතිරි හරිය කියන්න ඕනේ නැහැනේ...

:       0       41

prabha Tuesday, 08 January 2019 05:22 PM

මෙයා හරියන්නේ සූතිකාගාර සේවයටයි.

:       0       12

Buddika Tuesday, 08 January 2019 11:34 PM

එතකොට ස්වාධීන රූපවාහිනියේ වැඩකරන අය වැඩ නොකර දේශපාලනයම කිරීම ගැනත් පරීක්ෂණයක් තියන්න.

:       5       3

BamunuarachchiThursday, 10 January 2019 01:18 AM

ඔබ දාන්න පැමිණිල්ලක් එතකොට විභාග කරාවි.

:       0       0

MOHAN Wednesday, 09 January 2019 04:06 AM

දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනන් හට පිහිට නොවෙව් යන බස සබැ කලේ මට, ඔන්න සමන් මහත්තයෝ ඔබ විදපු නින්දා අපහාස , මරණ තර්ජන වලට ඔබට ලැබෙන තෑග්ග . ගුණමකුවන්ට උදව් කරන්න යන්න එපා කීයක් දෙනවා කිව්වත්.

:       337       3

චමින්ද Wednesday, 09 January 2019 12:46 PM

වෘත්තීය සමිතිවල කටයුතු සඳහා පූර්ණකාලීනව නිදහස් කරන අයෙකුට රජයෙන් වැටුප් ලැබීමට හිමිකම ඇතිබව අහල තියෙනවා. එය වෘත්තීය සමිති අයිතිවාසිකමක්... එම අයිතිවාසිකම ඉවත්කළාද බලන්න..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site