(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වැලිගෙපොල චාමින්ද දිසානායක )
සමනල වැව කපුගල විදුලි බලාගාරයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල පුද්ගලයින් 42 කට කොරෝනා ආසාදිතව ඇතැයි වැළිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිතයින් සියලුම දෙනා වැළිගෙපොල කපුගල පිහිටි සේවක නිවාස තුළ පදිංචිව සිටි අය බව මහජන සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන
තිබේ.
විදුලි බලාගාරයේ සේවකයින් සහ ඔවුන්ගේ සමිපතමයින් 70 ක් පමණ පි සි ආර් පරික්ෂණ සදහා යොමු කිරිමට නියමිතව ඇතැයි වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලයේ නිළධාරියෙකු පැවසිය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd