
(යොහාන් භාසුර)
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 1 වැනිදා උද්ඝෝෂණයක් කළේ යැයි චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න යන මහත්වරු අත්අඩංගුවට අද (7) ගත් බව පොලිසිය පවසයි.
පොහොර හිඟයට පිළියම් යොදන ලෙස උද්ඝෝෂණය කළ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න යන මහත්වරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ ඕනෑතරම් පොහොර තියෙනවා. කඩකාරයින් පොහොර විකුණාගන්න බැරිව ඇඩ් දානවා. මිල අඩුකරලා දෙනවා. ඩිලිවරි කරලා දෙනවා.
කාබනික පොහොර භාවිතයට යොමුවීම වැදගත්.ඒත්,එය සිදුවිය යුතුව තිබුණේ,කිසියම් ක්‍රමවේදයකට අනුව මිස එක්වරම නොවේ.එය එක්වරම ක්‍රියාත්මක කිරීමට ගියනිසා ගොවීන්ට බොහෝ ප්‍රශ්න ඇති විය.
දැන ගොවියන්ට පොහොර හම්බවෙලාද ...??
දැන් හරි. අද ඉදල ආණ්ඩුවේ චැනල්වල පොහොර තියනවා. ආණ්ඩුවේ හෙන්චයියන්ගේ වගාවල පොහොර තියනවා.
"රට සංවර්ධනය කරන ආකාරය පිලිබඳ හොඳම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට සමත් එකම නායකයා දැන් යලි ඉපදී ඇතැයි" සමහරු උද්දාමයෙන් කතා කරන පුද්ගලයා රස්සාව ලැබෙන්නටත් කලින් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් අරගෙනද?