IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාමණේර භික්ෂූන්වහන්සේලාට පහරදීම යුනිසෙෆ් හෙළා දකී

හොරොව්පතානේදී සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනමකට පහර දීමේ සිදුවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිවේදනයක් කරමින් කියා සිටී.

එම සිදුවීම හෙළා දැකීමට සමස්ත සමාජයම ක්‍රියා කිරීම අගය කරන බව ද කොළඹ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන දරුවන් තුළ විනය ඇති කිරීම සඳහා ගන්නා විවිධ ක්‍රම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 2016 දී අධ්‍යයනයක් කළ බවත් එයට අනුව සිසුන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් ආකාරයක හෝ ශාරීරික දඬුවමක් අත්විඳ ඇති බව අනාවරණය වූ බවත් එම නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිෆෙස් ශ්‍රී ලංකා) කොළඹ කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. 


055



අදහස් (0)

සාමණේර භික්ෂූන්වහන්සේලාට පහරදීම යුනිසෙෆ් හෙළා දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site