IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය

(බන්දුල ඉලයපෙරුම)

විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විරෝධය පළ කළහ.

කළු පටි පැළඳ පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා කරමින් සිටිති.

අද පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දවසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ මන්ත්‍රීවරු 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට දිගින් දිගටම බාධා කරමින් සිටී. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද ආසනවලින් නැගිට ඔවුන්ට එරෙහිව හඬ නගන අතර පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

 

 

 

 

 



අදහස් (13)

සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය

විජේ Tuesday, 22 September 2020 07:36 AM

"හොරු සමග හෙලුවෙන්", කීපදෙනෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම හොරු, ලැජ්ජා වෙයල්ලා.

:       48       31

Vijith Tuesday, 22 September 2020 07:45 AM

රට හැදෙනවට විරුද්ධ මෝඩයින් ටික.. ජනතාවට ඕනේ බලතල ජනාධිපතිට දෙන්න. 19 හදලා බැංකුවත් කොල්ලකාපු අය..

:       93       38

sidath Tuesday, 22 September 2020 07:45 AM

ලෝකයේ කුජීතම විපක්ෂය...

:       55       33

P. Ilangaratne Tuesday, 22 September 2020 07:50 AM

මුස්ලිම්වරුන්ගේ පදයට නටන සිංහල වහල්ලු...

:       43       47

siri Tuesday, 22 September 2020 08:16 AM

වැඩක් නැහැ. වැඩක් නැහැ. ආණ්ඩුවට කැමැති දෙයක් කරලා ගැලවෙන්න ‘‘ජනවරම‘‘ කියන තුරුම්පුව තියෙනවා.

:       16       24

MOHOMED Tuesday, 22 September 2020 09:02 AM

ලංකාවත් හිට්ලර් කෙනෙක් බිහිවීම අනුමත කරන්න බෑ. 20 සම්මත වුණාම අගමැති නිකන්ම පඹයෙක් වෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳිලා යනවා.

:       43       24

විජිත් Tuesday, 22 September 2020 09:15 AM

ජේ.ආර්. ගේ දැඩි ප්‍රතිපත්ති ඇතුළත් 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පැවරුණු අන්තනෝමතික බලය අඩු කලේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් බව කවුරුත් නොදන්නවා නොවෙයි. මේ රජය සිවිල් අයිතිවාසිකම් සමග දිගටම ගෙන යන්න බැරිබව මෝඩ පාලකයින්ට වැටහිලා ටිකක් කල්. ඒ සඳහා පළමුවෙන්ම 19 අයින් කර ඒ වෙනුවට 20 සංශෝධනය ගෙනෙනවා. මාර ව්‍යවස්ථා සංශෝධනයක්... රජයේ වියදම් විගණනය කිරීමත් නවත්වනවා. පාලකයින්ට මදි නොකියන්න හොරා කන්න පුළුවනි. අායෙත් වතාවක් ජනාධිපතිට මුක්තිය.. එයාටත් ඇතිවෙන්න හොරාකන්න, මිණීමරන්න පුළුවන්. නඩු නැහැ. විපක්ෂය මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනෑ " අපේ රජයක් යටතේ මේ 20 අහෝසිකරන බවටත්..20 යටතේ හොරාකාපු... මිනීමරපු සියලුදෙනාටම දඬුවම් දෙනවා " යන පොරොන්දුව. විදේශිකයින්ට මෙහෙ දේශපාලනය කරන්න දුන්නම නියමට හිටීවි. ඉස්සෙල්ලම එන්නේ ද්විත්ව ජාතිකයෝ. ඊගාවට ඇමෙරිකන් කාරයින්. අපේ මෝඩයින් ලෝක ඇමක් ගිලලා. මොකද මේ බයියන් දන්නා දෙයක් තියෙනවා නම් ඒ හොරකම විතරයි...

:       17       27

විජිත් Tuesday, 22 September 2020 09:15 AM

ජේ.ආර්. ගේ දැඩි ප්‍රතිපත්ති ඇතුළත් 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පැවරුණු අන්තනෝමතික බලය අඩු කලේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් බව කවුරුත් නොදන්නවා නොවෙයි. මේ රජය සිවිල් අයිතිවාසිකම් සමග දිගටම ගෙන යන්න බැරිබව මෝඩ පාලකයින්ට වැටහිලා ටිකක් කල්. ඒ සඳහා පළමුවෙන්ම 19 අයින් කර ඒ වෙනුවට 20 සංශෝධනය ගෙනෙනවා. මාර ව්‍යවස්ථා සංශෝධනයක්.. රජයේ වියදම් විගණනය කිරීමත් නවත්වනවා. පාලකයින්ට මදි නොකියන්න හොරා කන්න පුළුවනි. අායෙත් වතාවක් ජනාධිපතිට මුක්තිය. එයාටත් ඇතිවෙන්න හොරාකන්න, මිනීමරන්න... පුළුවන්. නඩු නැහැ. විපක්ෂය මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනෑ.. "අපේ රජයක් යටතේ මේ 20 අහෝසිකරන බවටත් ...20 යටතේ හොරාකාපු... මිනීමරපු සියලුදෙනාටම දඬුවම් දෙනවා " යන පොරොන්දුව. විදේශිකයින්ට මෙහෙ දේශපාලනය කරන්න දුන්නම නියමට හිටීවි. ඉස්සෙල්ලම එන්නේ ද්විත්ව ජාතිකයන්. ඊගාවට ඇමෙරිකන් කාරයන්. අපේ මෝඩයින් ලෝක ඇමක් ගිලලා. මොකද මේ බයියන් දන්නා දෙයක් තියෙනවා නම් ඒ හොරකම විතරයි...

:       4       15

Mr Don Tuesday, 22 September 2020 09:39 AM

සුබ අනාගතයක් ශ්‍රී ලංකා.

:       1       12

Nihal Dharmatileke Tuesday, 22 September 2020 10:09 AM

මෝඩකම හින්දා ‘‘2/3 දීලා‘‘ ඉදිරියේදී ජනගහනය අඩුවෙයි.

:       6       9

chinthaka Tuesday, 22 September 2020 11:09 AM

ලැජ්ජා නැති බත් බැලයින්... කරන්න දෙයක් නැතිකමට තප්පුලනවා.

:       0       0

chandana Tuesday, 22 September 2020 05:37 PM

19 නිසා කොමිෂන් සභාවල සාමාජිකයින්ට කොමිෂමටත් අදාල නැති තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්, මහ බැංකු කාරයින්ට තමන් කැමති දෙයක් කරලා රට පැනලා හැංගෙන්නත් පුළුවන්... නීතිය රකින අයට ඒක නවන්නත් පුළුවන්... ඒකට විරුද්ධව පරමාධිපති බලය හිමි මහජනතාවට කිසිවක් කරන්න බැහැ. ඔවුන් රැකියාවක් ලෙස එම තනතුරුවලම ඉන්නවා රටට කෙල වෙනකම්ම... හැබැයි අපි කැමැත්තෙන්ම ඡන්දයෙන් පත්කරන ජනාධිපතිටවත් ඒ කොමිෂන් කාරයින්ව මොන පිස්සු නැටුවත් එළවන්න බැහැ. ඒක හොඳයිද? අපි බහුතර කැමැත්තෙන් පත්කරන ජනාධිපතිට අපි කැමැත්තෙන්ම බලය දෙනවා. ජනාධිපති ඒ බලය වැරැදියට පාවිච්චි කළොත් ඊළඟ ඡන්දෙදී ගෙදර යවන්න පුළුවන්. ඒක නරකද? අපි බලය නොදී අපි අකමැති දේ කරන අයව එළවන්න බැරි තත්වයකට වඩා අපි බලය දීලා අපි අකමැති දෙයක් කළාම ගෙදර යවන්න පුළුවන් ක්‍රමය වඩා හොඳයි නේද?

:       0       0

mihin Tuesday, 22 September 2020 09:35 PM

රට කාලා.. හොඳට තිබ්බ රටේ බෝම්බත් පත්තු කරලා තව බෝඩ් උස්සගෙන කෑගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 790 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site