(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන් කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීමේ උත්සවය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පස්වරුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තිස්ස හොඳටම විශ්වාසයි නේද?
නිකං කහනවා, කහනවා වගේ ඇතිනේ...
වැඩිහිටියන්ට යහපාලන කාලයේ ලබාදුන් වැඩි පොලී අනුපාත මැතිවරණයට පෙරම කපා හැර ඇත. ඔබලා මේ ගැන කියන්නේ කුමක්ද? වහාම වැඩිහිටි අපව දැනුවත් කරන්න.
අම්මෝ... ඕක එනකල් ඇඟිලි ගැනගැන බලන් හිටියේ. දැන් කන්න නැතත් කමක් නැහැ...
මෙතුමා මේ මෝඩ වැඩවලින් අයින් වෙනවා නම් හොඳයි. මොකද ඉතින් කෝටිපති ව්‍යාපාරිකයින්ට සල්ලි වියදම් කිරීමේ ගැටලුවක් නැහැනේ. මේ විකාර කරලා ඡන්ද අරගන්න බැහැ. අපේ පුතාණෝ තමන්ගේ පක්ෂයත් විනාශ කරලා මේ කෝටිපතියාට අවනත වෙලා ඉන්න එක රටේ අවාසනාවකි.