(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ලැබී නොමැතිනම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියේ මුල් පිටුවේ ප්‍රවේශ පත්‍ර අයිකනය තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කිරීමෙන් ප්‍රවේශපත්‍ර බාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.
වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ 011 – 2784208 / 011 – 2784537 ඔස්සේ ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd