
(මහින්ද නිශ්ශංක)
සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් ඉල්ලා ඇත.
එම සීනි ආනයනකරුවන් 10 දෙනාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියේ සීනි පාලන මිල ඉවත් කිරීම හෝ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 25කින් ඉහළ දමන්නැයි ද ඉල්ලා ඇත.
COMMENTS
ඔක්කොම පාලන මිල... ඒවත් කරලා මේ රටේ දුප්පත් ජනතාව සූරාකන්න ඉඩදෙන්න වගේ ලෑස්ති වෙන්නේ. ඉක්මණින් ඡන්දයක් වත් තිබ්බොත් හොඳයි.. නැතිනම් බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ.
ජනතාවට හෙන ගැහුවත් මොකෝ.
ආනයන බද්ද සත විසි පහක් කරල තියෙද්දි මිල රුපියල් විසි පහකින් වැඩි කරන්නලු පාලන මිල ඉවත් කරන්නලු. ඇත්තටම සීනි ආනයනය කිරීමෙන් ආනයන කරුවන්ට පාඩු නම් ලාභ ලබන්නේ කවුද.?
ඉල්ලන සුනංගුව විතරයි. මේ ඉල්ලීමටත් යටත් වෙයි.