(ඉන්දිකා රාමනායක)
ලංකා සතොස ආයතනයේ සිදුවී ඇතැයි කියන සුදුළුණු වංචා සිද්ධියට අදාළව බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
මෙම සැකකරු මෙම සුදුලූනු තොගය මිලදී ගත් බවට චෝදනා එල්ලව ඇති කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා බවද පොලිසිය පවසයි .
සතොස ආයතනයට රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ,කූඨ ලේඛන සෑදීම, යන කරුණු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
COMMENTS
අපේ 2500යේ ආචාර්යතුමාව හැරෙන්න අනිත් ඔක්කොමලාම හිරේට දාන්න.
මේ තරමට රැවටෙන්න ලංකාවේ මිනිස්සු මෝඩද.?