IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සදාචාරයක් නැති වෘත්තිය සමිති තියන රටකට ආයෝජකයෝ ඒවිද?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයන් පැමිණේවීදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වෘත්තීය සමිති සදාචාරයක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (21)

සදාචාරයක් නැති වෘත්තිය සමිති තියන රටකට ආයෝජකයෝ ඒවිද?

sugath Friday, 21 January 2022 03:10 PM

මහජන බදු මුදමුදලින් නඩත්තු වන ආයතන වල වෘතීය සමිති තහනම් කල යුතුයි.

:       4       71

sujeewaFriday, 21 January 2022 04:32 PM

සියළු දීමනා මාස හයක් නතර කරලා මාසික වාරික කිසිඳු සහනයකින් තොරව අය කර ගන්නා ලෙසත් නොඑසේ නම් ඇපයට තැබූ දේපල පවරාගන්නා ලෙසත් බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් දුන්නා නම් හැමෝම සේවයට එන හැටි බලන්න තිබුණා. මාස හයකින් පස්සේ රට ගොඩ නගන එක මහ කජ්ජක් නොවේ. දැන් වෙලා තියෙන්නේ බොරු කරකර හොර කරකර නිකම්ම සල්ලි හම්බකරලා තෙලේ වැඩිවෙලා තියෙන්නේ. ඒ්ක ඉදිරියෙදී හරියන්නේ නැතිබව ඇඟට දැනෙන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ...

:       1       52

රටවැසියා Friday, 21 January 2022 03:15 PM

එකගයි, නමුත් තමුන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය පෙනෙන්නේ නැති එක ගැන දුක යි.

:       50       17

ලසන්ත Friday, 21 January 2022 03:44 PM

හොඳ වෙලාවට, රජයේ දෙපාර්තමෙන්තුවකට අයත් ගුවන් සේවයක් නොතිබුනේ!!

:       2       56

UK RAN Friday, 21 January 2022 04:02 PM

ඔය වෘර්තීය සමිති කියන්නේ දේශපාලන අතකොලු

:       2       41

nimalFriday, 21 January 2022 05:33 PM

දේශපාලන පක්ෂවලට කඩේ යාම සහ වැටුප් ඉල්ලා සිටීම හැර ඔවුන්ට වෙනත් රාජකාරියක් නොමැත. ආයතනයේ සිදුවන දූෂණයට විරුද්ධව ලංකාවේ කිසිඳු වෘත්තීය සමිතියක් හඬක් නගන්නේද නැත.

:       0       50

ravin Friday, 21 January 2022 04:14 PM

ඕක තමයි නුගත් දේශපාලුවෝ හිටියම රටකට වෙන දේ

:       4       30

Sunil Friday, 21 January 2022 04:20 PM

තමන් යටතේ වැඩ කරන සේවකයින් පාලනය කරගන්න බැරි අය කුමටද

:       4       35

sharm warn Friday, 21 January 2022 04:39 PM

ආයෝජකයෝ නොඑන්නේ වෘත්තීය සමිති නිසාද? නැතිනම් ඇමැතිවරු, මන්ත්‍රීලා පගාව ඉල්ලන නිසාද? තවත් මේ සුදු රෙදි හොරුන්ගේ කතා අහනවනේ ඉතින්...

:       4       24

චන්දන Friday, 21 January 2022 04:56 PM

දුම්රිය පුද්ගලීකරණය කරන්න. මේ වගේ එවුන්ට සුදුවෑන් ඉතා හොඳයි...

:       1       15

mahinda Friday, 21 January 2022 06:26 PM

හරිම සදාචාරවත් මනුස්සයෙක්... තම අමාත්‍යංශයේ නිරුවතින් පත්වීම් දෙන්ට ගිහින් තම බිරිඳට අසුවී ඇය පහත මාලයේ සේවක ආපන ශාලාවට ඇවිත් කෑගහපු හැටිත් ඒ කාලයේදී පත්තරවල ප්‍රධාන මතෘකාවක් වුණු හැටිත් ඇසුවෝ හා දන්නෝ දනිති.

:       6       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 21 January 2022 06:46 PM

තම යුතුකම් පසෙකලා ඉල්ලීම් පමණක් දිනාගැනීමට අරගල කරනා අසික්කිත වෘත්තීය සමිතිකාරයින් මෙන්ම, රට කන, කොමිස් ගහන, තම වාසියට පැති මාරුකරන, ජනතාව ගොනාට අන්දවන, බොරු බේගල් දෙසාබාන දේශපාලුවන් උල ඉන්දන නීතියක් ගෙන ඒමට කටයුතු කළ යුතුයි...

:       0       13

Bamunuarachchi Friday, 21 January 2022 07:48 PM

ඕක තමයි මමත් පුන පුනා කියන්නේ... සදාචාරයක් නැති ජෙප්පන් තමයි ඔය වෘත්තීය සමිති කරන්නේ...

:       5       12

ගමේ එකාලා Friday, 21 January 2022 07:49 PM

රට හදනවා කියලා බලයට ආපු දේශපාලුවන්ටවත් කිසිම සදාචාරයක් නැහැනේ... කවදත් කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එකයි. දියවන්නාවේ ඔවුන් හැසිරෙන විදිය දැක්කාම සතුන්ටත් වැඩිය අනාථයි.

:       2       9

BamunuarachchiFriday, 21 January 2022 08:02 PM

එතකොට සදාචාරක් ඇතුව රට කරපු අය කව්ද කියන්න බලන්න...

:       1       1

සිල්වෙස්ටර් ජයකොඩි Friday, 21 January 2022 09:24 PM

වෘත්තිය සමිතිවල සදාචාරයට පෙර රට පාලනය කරන මැති ඇමතිවරුන්ගේ සදාචාරය හා රාජ්‍ය පාලන නිලධාරීන්ගේ සදාචාරය සොයා බැලීම වටී. උඩ සිිට පහළටම සදාචාර විරෝධී ක්‍රියාකරන රටක දැනට සිටින ආයෝජකයින් අප රටේ තරුණ ශ්‍රමය කුණු කොල්ලෙට මංකොල්ලකෑම ගැන කම්කරු ඇමැතිවරයා කියන්නේ මොකක්ද? රටේ කම්කරු නීති අමු අමුවේ උල්ලංඝනය කරන පාලකයින්ට ආරක්ෂාව සලසන්නේ කව්ද? තවත් බොහෝදේ ගැන කතා කරන්න ප්‍රසිද්ධියේ සාකච්ඡාවකට හෝ විවාදයකට එන ලෙස අපි කම්කරු ඇමැතිවරයාට අභියෝග කරමු.

:       4       1

Raveendra Friday, 21 January 2022 09:53 PM

යනයන තැන නිදිකිරණ අපේ සිරිපාල අයියාට කොන් මාරුවී ඇති බවක් නොපෙනේද...? "සදාචාරයක් නැති වෘත්ති සමිතිවලින් " උපරිම ඵල ප්‍රයෝජන ගත්තේ මෙතෙක් කල් විපක්ෂ පට්ටියට ලගින්න පැමිණි මී හරකුන් නොවේද? දැන් විපක්ෂයේ ඉන්න මී හරකුන් කරන්නේත් මේ සිරිපාල අයියලා එකල විපක්ෂ පට්ටියේ සිටිමින් කළ කී දේම නොවේද..? එබැවින් නිකං අපිට බබාහුකුම් දාන්න එනවද?.

:       2       5

ජන හඩ Friday, 21 January 2022 10:11 PM

ලංකාවේ ව්‍යාපෘතියකට අවසර ලැබෙන්න නම් ඇමතිට එක්තරා කුට්ටියක් දෙන්නම වෙනවා කියන ආරංචිය වසර ගණනාවක් මෙරට ගැන රෙජිස්ටර් වෙච්ච පුවතක්. මේ වගේ සල්ලි යටි මඩි ගහන දේශපාළු සංස්කෘතියක් එක්ක ලංකාවෙම ආයෝජකයො වෙනත් රටවල්වලට ඇදී යන තත්වයක් තියෙන්නෙ. මේ සංස්කෘතිය මේ අය වෙනස් කලා කියල කියන්න සාක්ෂි තියනවද?

:       1       8

සරත්පිනා Saturday, 22 January 2022 07:39 AM

මම දැක්කා 2005 වසරේ උපාධිධාරීන් පුහුණු කරනවා. එම පුහුණුව කලේ එකල රජයේ දේශපාලන හිතවතුන් පිරිසක්... ඔවුන් කියා දුන්නේ රාජකාරි කරන ආකාරය නොවෙයි වෘත්තීය සමිති පිහිටුවන ආකාරය ගැන පමණි. මේ රටේ සියලු වෘත්තීය සමිති කරන්නේ තමන්ගේ ආදායම් ගැන පමණක් මිස රටේ අනාගතය ගැන අබමල් රේණුවක තරම්වත් හැඟීමක් නැතුව... මේවාට තමුන්ලත් වගකිව යුතුයි.

:       0       1

Rashmi Saturday, 22 January 2022 08:28 AM

හොඳ වෙලාවට ටෙලිකොම් එක පුද්ගලීකරණය කලේ... අදත් ටෙලිකොම් එක දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක් වගේ තිබ්බා නම්, සේවකයින් පොඩ්ඩ එහාමෙහා වෙද්දී දුරකථන වැඩ නෑ. ඉන්ටර්නෙට් නෑ. සුදු අලි රාජ්‍ය සේවය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කරන තාක්කල් මේ රටට ගොඩයෑමක් නෑ...

:       0       2

Bunny Preena Saturday, 22 January 2022 09:05 AM

ඔය වෘත්තීය සමිති නායකයොයි කියා ගන්නා අයගෙන් මම අහන්න කැමැතියි, නුඹලා සහ නුඹලාගේ සාමාජිකයෝ අදාළ ආයතනවල අවංකවම කැපවීමෙන් හොර අතිකාල නොදමා, දූෂණ, වංචා, හොරකම් සහ මගඩි වැඩ නොකර අවංකවම පැය 8 ම සෞභාග්‍යයෙන් වැඩ කරනවාද කියලා...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 16 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 470 0

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 159 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 396 1

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 201 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 1038 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 6 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site