සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.
ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද,මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.
ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා සති 45 බලයේ ඉඳලා රටම තුට්ටුවට දැම්මා...
ජනාධිපතිට ඔබලා කරපු කෙන්ගෙඩියක් නැත. සිරිසේන ජනාධිපති වුනේ නැතිනම් ඔහෙලාට යන එන මං නැත. දැන් අකුලාගෙන යන්න.
වැඩක් නැති බැලුන් යවනකොට අපි කිව්වා!
ශත පහකට විශ්වාස කරන්න බැරි මිනිහෙකුට ඡන්දෙ දීපු අපිට මඬුවලිගෙන් තලාගන්න ඕනැ...