IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සජිත් ජනාධිපති කරන්න කැප‍වෙනවා

(විනීතා එම් ගමගේ)

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ජනාධිපති වන බවත් ඒ ගැන කිසි සැකයක් තබානොගත යුතු බවත් තලතා අතුකෝරල මහත්මිය පවසා තිබේ.

තමන් ඇතුළු සියලු දෙනා බලා ඉන්නේ එය සිදුවන තුරු යැයි ද අමාත්‍යවරිය පවසා ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ද ඇතිව පේ‍්‍රමදාස මහතා මෙම අවස්ථාව ලබා ගන්නා බව ද ඇය පවසා ඇත.

දුප්පතාගේ දුක හඳුනන, පොළවේ පය ගසා සිටින, ජනතාව වෙනුවෙන් කැපවන නායකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කරන්න තමන් ඇතුළු පිරිස කැප වන බව ද ඇය පවසා තිබේ.

ඇය මේ අදහස් පල කර ඇත්තේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කහවත්ත බුංගිරියේ ඉදිවූ 204 වන ආදර්ශ ගම්මානය වන කටුරොද ගම විවෘත කිරීමේ උත්සවයේදීය.

 



අදහස් (0)

සජිත් ජනාධිපති කරන්න කැප‍වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site