( තරිදු ජයවර්ධන )
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති නවතා දමන ලෙස දිසාපතිවරයාට යම් පාර්ශවයක් විසින් දන්වා ඇති බවත් නිවාස ඉදිරිකිරීම් ව්‍යාපෘති හි නාමපුවරු කිහිපයක් කිසියම් පිරිසක් මේ වන විට කඩා දමා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (28) පැවසීය.
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අරලියගහමන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව එහිදී අනාවරණය නොලක අතර යහපාලන රජය ඉදිරියට යනු දැකීම තමන්ගේ කැමැත්ත බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිත අමරදේව උදා ගමේ නිවාස විනාශ කර තිබෙනවා. මේවගේ වැඩ වලින් පාඩු වන්නේ ඒවායේ ජීවත්වෙන දුප්පත් ජනතාවට මිස සජිත්ට නෙවේ.
ඉදිරියට යන්නේ යහපාලනය තමයි ඒ ඔබලා නොමැතිව. ජනාදිපතිගේ කතාව ඇසුවානම් ඔබ රනිල් සමග මොහොතක් ඉන්න එකක් නැත.
අනුන් විශ්වාස කරන්න ගියහම ඕක තමයි වෙන්නේ...........
විනාශ කරන්නේ රටේ දේපොළ, ඒවා විනාස කිරීම කිසිවෙක් අනුමත කරන්නේ නැත.
නොනවත්වා ඉදිරියට යමු....