ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන රැළියට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.
අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, දිගම්බරන් යන ඇමැතිවරු ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් රැලියට එක්ව සිටිති.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.
හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන
ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාම
ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක ස
තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමා
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි
Dilan Thursday, 10 October 2019 10:19 AM
"රණවිරු ගාය" හොඳ කරන්න හදන අයත් ඇවිල්ලද?
ranil Thursday, 10 October 2019 10:41 AM
බුදු අම්මෝ සෙනඟ ගොඩ...
Sajith Thursday, 10 October 2019 10:44 AM
හම්මේ සූ ගාලා උම්බෑ කියන කට්ටිය තුන් හාරසීයක් නම් ඉන්නවා දැක්කා..
chandimaThursday, 10 October 2019 06:53 PM
උම්බෑ කියන උන් බව නම් ඇත්ත . එත් උන්ටත් ඡන්දෙ තියෙනවනේ? අපේ කරුමෙට මුන් දිනයි වගේ මට නම් හිතෙන්නේ, පහුගිය වතාවෙත් සියයට දහයකින් චන්ද ප්‍රතිශතය වැඩි වෙලා තිබුන. රාජපක්ෂලා බලයේ ඉඳලත් සියයට දහයක් අඩු වුන. මේපාර නම් වැඩේ ටයි ටයි යන්නේ. කරුමේ කියන්නේ අතන පවුල් සංස්ථාවමනේ? ආවත් ඔක්කොම තනතුරු සිය පවුලටම තමයි. මෙතන නරක තියෙන්නේ රනිල් රටේ විධායක බලතල අරන් මොන සන්තාසියක් නැතැයිද කියන බය.
athuraFriday, 11 October 2019 04:26 AM
සිත සනසගන්න කියන කතා.
Priyantha Thursday, 10 October 2019 10:55 AM
වහල්ලු මේවා දැකලා වේදනාවෙන්....
thusharaThursday, 10 October 2019 11:28 AM
මේවා දැකලා සන්තෝස වෙන්නෙත් වහල්ලු තමා.............
sisiraThursday, 10 October 2019 11:47 AM
කොළඹට සෙනග ගෙනාවට අමතක කරන්න එපා... 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පොහොට්ටුව ලක්ෂ 50 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 15 එකතුව ලක්ෂ 65... ඒ ඔක්කොම වහල්ලුද? මේවා දාන අනික් පැත්තේ වහල්ලුන්ට නොවැම්බර් 17 හුඟක් දුක හිතෙයි.
kapThursday, 10 October 2019 12:13 PM
නුඹලාට පිස්සුද? මේ ඔක්කොම එක පැත්තේ... ඇයි අපි බෙදිලා? උඹලට රට ගැන හිතෙන්නේ නැද්ද..? මත්තෙම නැහෙන්නේ.. මේ රට ඉදිරියට ගෙනියන්න වෙන අය නැද්ද? හිතපල්ලා පොඩ්ඩක්..
BamunuarachchiThursday, 10 October 2019 01:02 PM
ඇයි එජාපෙට ගිය ක්‍රිස්තියානි ඡන්ද ටික. මේ සෙනග පෙන්නුවා කියලා මිනිස්සු තීරණය කළ අපේක්ෂකයා හැරෙන්න වෙන කෙනෙකුට ඡන්දය දෙන්නේ නැත.
SinhaThursday, 10 October 2019 11:54 AM
ඔයිට වඩා පොහොට්ටුවේ මැයි රැළියට සෙනග හිටිය ඔතැනම...
විජයThursday, 10 October 2019 12:26 PM
සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එකතුවෙලා ඉන්න කට්ටිය දැනගෙනම රැස් වෙලා ඉන්න මේ වගෙ වහල්ලු දැක්කම දුකයි තමා....හෙට ඇල්පිටියෙන් පෙන්නයි ඇත්ත පිරිවර හරියටම.
DINESH Thursday, 10 October 2019 11:09 AM
අපේ මිනිස්සු කවද හැදෙයිද මන්දා? වැඩ නැති මක මොනවට පැහැදිලි වෙනවා මේවා දකිනකොට... එ්කනේ අපි තවම සංවර්ධිත රටක් කියලා කියන්නේ... අපි මේවායෙන් මිදෙනකම් දියුණුවක් නම් නැහැ.
soma dubayi Thursday, 10 October 2019 11:09 AM
මෙවර අපි හදන යහපාලන රජය රණවිරුගාය තියෙන හැමෝටම බේත් දීලා සනීප කරනවා. ජාතිවාදය අපිට එපා...
yasikaThursday, 10 October 2019 12:09 PM
කරුණාකර රණවිරුවන්ට අපහාස කිරීමෙන් වළකින්න. යුද්ධ කාලයේ දිවි පිදූ, ආබාධිත වූ රණවිරුවන්ට අපහාස කරන ඔබ වැනි ගුණමකුවන්ට රට ගැන හැඟීමක් නැත.
සේනක Thursday, 10 October 2019 02:16 PM
කඩේ ගියාට කමක් නෑ. නමුත් දිවි හිමියෙන් රට ජාතිය බේරලා දුන්න රණවිරුවන්ට අපහාස කරන්න එපා.තමුන්නාන්සේලාගේ ඔය කෙරුවාවල් හින්දම තමයි අද අපේ රටට මේ දේ වෙලා තියෙන්නේ.
krishantha Thursday, 10 October 2019 11:11 AM
ආරක්ෂිතම රැලිය.. බෝම්බකාරයා අමතන රැලියේ බෝම්බ පුපුරන්නේ නැහැ.. ශුවර්..!!!
sinha Thursday, 10 October 2019 11:51 AM
මසුරං කියුම මොකද? සහරාන්ලගේ වේදිකාවනේ...
lalithm Thursday, 10 October 2019 11:12 AM
අපි ගෙවල්වලට යන්නේ කොහොමද..? අපිට පක්ෂ ඕනේ නැහැ. පෙළපාලි, රැලි ඕනෙත් නැහැ. මේක කරුමයක්...
max Thursday, 10 October 2019 11:13 AM
හම්බන්තොට නෙවෙයි රටම වික්කත් අපි එජාපයේ... රණවිරුවෝ 100ක් නෙවෙයි මුළු ත්‍රිවිධ හමුදාවම ජිනීවා ගිහින් පාවා දුන්නත් අපි එජාපයේ... එ්ක මහා බැංකුවක් නෙවෙයි.. මහා බැංකු 10ක් කොල්ල කෑවත් අපි එජාපයේ.... අන්න ඒ කට්ටිය තමයි ඔය ගෝල් ෆේස් ඇවිත් ඉන්නේ...
BamunuarachchiThursday, 10 October 2019 01:05 PM
ඔබ හරියට හරි. එජාපයින් පොල් පිත්තක් ආවත් ඡන්දය දෙනවාය.
සමන්ත Thursday, 10 October 2019 08:13 PM
බමුණෝ, දැන් දැක්කද රැල්ල යන අත? තවත් නිකන් ණයට කැහලා රිදවගන්න එපා.
Chathu Thursday, 10 October 2019 11:22 AM
ඔවුන්ගේ ගොඩ වහල්.. අපේ ගොඩ නිවහල්.. ඡන්ද ලක්ෂ 5 ක් පමණක් තියෙන ජවිපය එකත් ගෝල් ෆේස් එක පුරවනවා.
kamal Thursday, 10 October 2019 11:22 AM
සතියේ දවසක වැඩකරන වෙලාවේ මෙතරම් මිනිස්සු ප්‍රමාණයක් කට උඩ බලාගෙන ඉන්නේ කොහොමද? රටේ ආර්ථිකයක් නැති බවට මීට වඩා හොඳ උදාහරණයක් තව තිබේද?
sirimal Thursday, 10 October 2019 11:26 AM
සජීවී විකාශනය සිංගප්පූරුවට පෙනුනේ නැත්නම් වඩාත් හොඳයි. නැත්නම් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්...
ThilinaThursday, 10 October 2019 12:22 PM
යූඑන්පී මිනිස්සුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා සිරිමල්ගෙන්ම කියන්න පුළුවන්. පහුගිය කාලෙම සජිත්ව පතුරු ඇරපු සිරිමල් අපූරුවට දැන් ගුණ වයන්න පටන් අරන්... සිරිමල් කියන්නේ රවීද මන්දා..?
sirimalThursday, 10 October 2019 04:28 PM
තිළිණ මහත්තයට විහිළුවක්වත් තේරෙන්නේ නැහැනේ. ඔහොම කොහොමද ඡන්දයක් කරන්නේ...
vipula Thursday, 10 October 2019 11:28 AM
මෙච්චර රටට විපාක ගෙනදීලත් මේවායේ පස්සේ යන මිනිස්සු ඉන්නවනේ.
සේනක Thursday, 10 October 2019 02:21 PM
ඒගොල්ලො තමයි මෑත ඉතිහාසයේ බිහි වෙච්ච කඩේ යන අය.
dinesh Thursday, 10 October 2019 11:39 AM
මැක්ස් ඔයා හරියට හරි.
rama Thursday, 10 October 2019 12:00 PM
එක්කෙනා බස් 30කින් විතර ගෙනාවම මේක පුරවන්න පුළුවන් හැම පළාතෙන්ම...
සිසිර Thursday, 10 October 2019 12:26 PM
මේ කවුරුවත් රටට මෙලෝ වැඩක් කරන්නේ නැහැ.. එ්ත් ගෝඨාට වඩා සජිත් හොඳ වෙයි. මොකද ටිකක් හරි නැති බැරි එවුන්ටත් කරයි..
mihira Thursday, 10 October 2019 12:26 PM
මොක මොන කීවත් දිනන්නේ සජිත් තමයි. බලන් හිටහල්ලා අපි එකෙන්ම සජිත්ට ජයවේවා...!!!
mihira Thursday, 10 October 2019 12:29 PM
යූඑන්පී කියන්නේ බුද්ධිමතුන්ගේ පක්ෂයක් මිස මැටි හරකුන්ගේ පක්ෂයක් නොවේ.
gobbayaThursday, 10 October 2019 01:30 PM
ඇත්ත ඇත්ත.
Ranil Thursday, 10 October 2019 12:35 PM
හැබැයි කවුරු වුණත් පොටෝශොප්වලට ආධුනිකයෙක්ම තමයි. පින්තූරයක් වුණත් හරියකට වෙනස් කරගන්න බැහැනේ... අනේ අනිච්චන් පචයක් වුණත් හරියට කර ගන්න බැරි හැටි...
athuraFriday, 11 October 2019 04:31 AM
නැහැ ඔය ඇත්ත පින්තුර.මම ලංකා බැංකුව උඩ ඉදල බැලුවේ.
විජේ Thursday, 10 October 2019 12:40 PM
රටට වෙච්ච දේ නොදත්, අඳ, ගොලු, බීරි ජනතාවක්... එක තැනකට රැස්වෙච්ච පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ...
mangala Thursday, 10 October 2019 12:45 PM
වහල්ලු නේද?
Bishan Thursday, 10 October 2019 12:51 PM
සෑහෙන්න සෙනග...
anura kumara Thursday, 10 October 2019 01:10 PM
ජේවීපී රැස්වීමට මීට වඩා සෙනඟ හිටියා නේද..?
Gamarala Thursday, 10 October 2019 01:35 PM
ඔතන ඉන්න මිනිස්සු ගණන ගණන් කළොත් සජිත් මහත්තයට ලැබෙන ඡන්ද ගණන දැනගන්න පුළුවන්. ඔතන ඉන්න ගණනට වඩා ඡන්ද දෙකක් අඩුවෙන් තමයි ලැබෙන්නේ. මොකද රනිල් සර් සහ අකිල සර් සජිත් මහත්තයට ඡන්දේ දෙන්නේ නෑනේ.
kawidu Thursday, 10 October 2019 02:04 PM
බුදු අම්මෝ මෙච්චර සෙනගක් කොහෙද හිටියේ................
janith Thursday, 10 October 2019 02:06 PM
සජිත්ගේ ජය නියතයි කියන්න තවත් කතා මොටද?
tharakaa Thursday, 10 October 2019 02:10 PM
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සජිත්ගේ ජය තහවුරු කරන්න දෙලක්ෂ පනස්දාහකට වැඩි සෙනගක් ගෝල්පේස් වලට ඇවිත්.
SajithThursday, 10 October 2019 04:32 PM
මට නම් හිනාව නවත්තගන්නත් බැරි වුණා.. මේ කතාවට නම්... කමක් නැහැ ඔහොම හරි වහල්ලු හිත හදාගන්න එක සජිතයා රෙදිත් නැතුව පැරදෙනවා කියලා දැනෙන කොට.... උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කිව්ව එකානේ... ඇවිල්ලා හිටිය තුන් හාරසීයේ කොහොමත් ඉන්න ඇත්තේ සෙකියුරිටි අයයි, කම්කරු අයයි තමයි.
dayan Thursday, 10 October 2019 02:12 PM
සජිත් මහත්තයෝ අනිවාර්යයෙන්ම ජනාධිපති ඔබයි. මහජනයා ඔබ සමහයි.
ChandiThursday, 10 October 2019 05:53 PM
දවල් හීනද?
Lakmal Thursday, 10 October 2019 02:37 PM
බුදු අම්මෝ සෙනඟ... !!!
kaavinda Thursday, 10 October 2019 02:48 PM
අපි දැක්ක වැඩිම ලොකුම සෙනග ගොඩ මේ
Don Thursday, 10 October 2019 03:51 PM
සජිත් තමයි ජනාධිපති වෙන්නේ
kantha Thursday, 10 October 2019 04:19 PM
දිළිඳු ජනතාවගේ එකම ගැලවුම්කාරයාට ගෞරව කරන්න පිටාර ගලන ජනගඟ ගැලුවා කොළඹට...
Priyantha Thursday, 10 October 2019 04:20 PM
මහදැනමුත්තා වෙලාවට සිංගප්පූරුවට ගියේ. නැත්නම් මේවා දැකලා හාට් ඇටෑක් හැදෙන්නේ...
iraan Thursday, 10 October 2019 04:26 PM
අදහගන්න වත් බෑ... මේ වෙනස සජිත් දිනලා ඉවරයි
chandi Thursday, 10 October 2019 04:48 PM
අපි දැක්කා පිට පළාත්වලින් ආපු බස් පෝලිම්... හේ හේ හේ බලාගෙන ඉන්න 16 වෙනිදට වෙන දේ....
Chanak los angelesThursday, 10 October 2019 08:41 PM
පිටපළාත් වලින් එනකොට බස් වලින් නැතිව ඇවිදගෙනද එන්න කියන්නේ ? ඔබ සාටකයන්ගේ නොමේරු බුද්ධියටම ගැලපෙන කෙනෙක් ..
athuraFriday, 11 October 2019 04:33 AM
ඔහෙලටත් බලාගෙන ඉන්න තමයි වෙන්නේ.
ranjith Thursday, 10 October 2019 04:54 PM
පවුලකින් අපේක්ෂකයෙකු තෝරාගන්න එකයි ජනතාව අතරින් තෝරාගන්න එකෙහි වෙනස
soma dubayi Thursday, 10 October 2019 05:21 PM
සියලුම රාජ්‍ය නොවන සංවිදාන,සුළු ජාතික පක්ෂ ,විකල්ප මතදරින් ,බුධ්දිමතුන්, සජිත් සමගයි,රණවිරුගායට ,ජාතිවාදයට විරුද්ද සියලු දෙන එක්සත් ජාතික පක්ෂය සමගයි.
Sumith Thursday, 10 October 2019 08:04 PM
මේ ඉන්නඅය සේරම ඡන්දෙදෙන අයමවෙයිද
Bandara Thursday, 10 October 2019 09:27 PM
වන්දනාවේ යනවා කියල එක්කන් ඇවිල්ල
lion Friday, 11 October 2019 12:51 AM
මෙම රැලියේ දී උන විසිස්තම කරුණ නම් සරත් ෆොන්සේකා මහතාට අප රටේ ජාතික ආරක්ෂාව දීමට සපත කිරිමයි.
රොහාන් දයාදර පැරිස් ....!!! Friday, 11 October 2019 07:31 AM
විජයග්රහනයේ ජන රැලියට එන්වූ සියලු දෙනාය ***එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ*** ගෞරණිය ස්තුතිය මිට සභාපති රොහාන් දයාදර පැරිස් ....!!!
iron Friday, 11 October 2019 07:33 AM
පිඩිත් පන්තියේ නායකයාණනි සජිත් මැතිදුනි ඔබට ජය !!!
kamil Friday, 11 October 2019 07:34 AM
සජිත් මහත්තයාට ජයවේවා