IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරක වීසා මත ඇවිත් ගණිකා වෘත්තීයේ නියැලූ 8 ක් අත්අඩංගුවට

(ජයන්ත සමරකෝන්)

සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තීයේ යෙදී සිටි බව කියන තරුණ විදේශීය කාන්තාවන් 8 දෙනෙකු අද (11) දහවල් බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තරුණ කාන්තාවන් අතර ගණිකා වෘත්තීය මෙහෙයවූ චීන ජාතික කාන්තාවක් ද සිටින බව එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර චීන 2, තායිලන්ත 3, පිලිපීන 3 ක් වෙති. වැඩිදුර පරීක්ෂණ සඳහා මොවුන් සියලුම දෙනා මිරිහාන රැඳවුම් නිවාසය වෙත ගෙන ගොස් ඇති අතර පරීක්ෂණ වලින් පසු රටින් පිටුවහල් කිරිමට පියවර ගන්නා බවද වැටලීම් නිලධාරීහු පැවසුහ.



අදහස් (3)

සංචාරක වීසා මත ඇවිත් ගණිකා වෘත්තීයේ නියැලූ 8 ක් අත්අඩංගුවට

Nuwan Tuesday, 11 February 2020 03:16 PM

ඔය කර්මාන්තයේ දේශීය කෝටිපති ව්‍යාපාරිකයෝ රැකගන්න පිටින් ඇවිත් ඒකපුද්ගල ව්‍යාපාර කරන අය අල්ලන්න ඕනේ.

:       0       0

Mahee Tuesday, 11 February 2020 06:54 PM

චීනෙන් කිව්වහම ඉල්ලන සැනින් විසා දෙනවා ඇති අපේ ආගමන බලධාරීන්. ඉස්සර චීන කාන්තාවෝ අහුවුනේ ඒ ජොබ් එක කෙරුවටයි. දැන් මෙන්න මැඩම් කෙනෙකුත් අහුවෙලා. සුබ අනාගතයක් පහල වීගෙන එනවා වගෙයි.

:       0       0

mahinda Wednesday, 12 February 2020 01:55 AM

චීන්නු එහෙත් කාලා මෙහෙත් කනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site