IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිඟිතිය දමාගිය මව, පියා - මිත්තණිය අත්අඩංගුවට

(ප්‍රසාද් රුක්මල්)
 
මඩොල්සිම මැටිගහතැන්න ප්‍රදේශයේ කුඹුරු යායක් ආසන්නයේ සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා සහ මිත්තණිය වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26,30 සහ 51 හැවිරිදි වියේ පසුවෙති.

රෙදි බෑගයක් සමඟ දමා ගොස් සිටි මෙම සිඟිත්තිය දැක නිවසට රැගෙන ගොස් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දන්වා ඇතැයි පොලිසිය පවසයි.

දෙමව්පියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිගිත්තිය මෙලෙස දමා ගොස් ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (2)

සිඟිතිය දමාගිය මව, පියා - මිත්තණිය අත්අඩංගුවට

thushara Thursday, 14 November 2019 05:23 AM

දරුවන් නොමැති.. දරුවො හදාගන්න කැමති මව්පිය යුවලකට බාර දෙන්න. ඔය වගේ අනාරක්ෂිත දෙමාපියන්ට නැවත බාර දෙන්න එපා. ඊලග වතාවේ ඔයිට වඩා බරපතල දෙයක් කරාවී

:       0       288

lankasri Thursday, 14 November 2019 01:03 PM

යන්තම් නිරුපද්‍රිතව දමාගිය එකත් ලොකු දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 20 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site