(මනෝජ් හර්ෂික)
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
එසේම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දක්වා ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි
ලුම්බිණි Monday, 15 July 2019 10:40 AM
රන්ජන් රාමනායකේ කිව්වේ සුපේශල ගරුතර මහා සංඝරත්නය ගැන නොවෙයි.
රන්ජන් සමනළයාMonday, 15 July 2019 11:31 AM
මම කිව්වෙ 98% ක් ගැනයි ඔයාට වැරදිලා මහත්තයා .
සේන Monday, 15 July 2019 10:53 AM
මේවා නාට්‍ය පිටපත්. හැබැයි ශිලයට ගැරහීමේ පාපය ගෙවා දැමිය නොහැකි වග නළු උන්නැහේ දන්නේ නැතිව ඇති. ඒත් පාපය පාපයමය.
ගල්කටස් Monday, 15 July 2019 11:27 AM
ඔක්කොටම දෙයියන්ගෙ හාල් කැවිලා කෙලින්නෙම පිස්සු
ර.දේ. බර්ලින් Monday, 15 July 2019 01:34 PM
දැන් මොනව කීවත් කියපු දේවල් ආපසු ඉල්ල ගන්න බැහැ.
පුරවැසියා Monday, 15 July 2019 01:47 PM
රන්ජන් රාමනායක දේශපාලනය ගැන පමණක් කතාකර , ජාති, ආගම් පිලිබදව අදහස් දැක්වීමෙන් වැලකි සිටිය යුතුය.
ravi Monday, 15 July 2019 01:53 PM
රන්ජන් රාමනායක කියන දේවල් හරියටම හරි.. බුද්ධ සාසනය දුෂණය කිරීම ගැන අපි බෞද්ධයන් වශයෙන් කතාකල යුතුයි! ඉතින් මෙවැනි දේවල් වෙහෙර විහාරස්ථානවල සංඝයා වහන්සේලාගෙන් සිද්ද වීම ඉතාමත් කනගාටුවට කරුණක්. " මම බෞද්ධයෙක් " .
kushanaMonday, 15 July 2019 08:11 PM
95% එහෙමයි කියන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක් කරලද? රන්ජන් බෞද්ධ ද? එහෙම දේවල් මේ ආණ්ඩුව තමන්ගෙම නිසා අධිකරණයෙන් විසදන්න නෙවෙයි ද ඕනි?
raviTuesday, 16 July 2019 07:31 AM
සියයට අනුපහක් .. ( 95% )..? රන්ජන්ට වැරදිලා ! මෙතන අපිට හොයාගන්න ලැබුණ නියම ප්‍රතිඵලය නම් සියයට අනුනමයක් ( 99% ) කුලදරුවන් පැවිදිකරගන්නවා කියන්නේ ... ලොක්කන්ට , විහාරාධිපතියන්ට , පණ්ඩිතයන්ට , හෝ අනෙකුත් හාමුදුරුවරුන්ට "" විවාහ මංගල්ලයක් "" ඇයි මේ කුලදරුවෝ පොලිසියට පැමිණිලි නොකරන්නේ ??? මේ වයසේ පසුවෙන බාලවයස්කාර කුලදරුවන් .. හරි ආසයි මේවට .. ඉතින් එයාල හරි ඉක්මනට මේවට ඇබ්බැහි වෙලා ... කට පියාගෙන ලොකු හාමුදුරු වරුන්ව අනුගමනය කරනවා !!!
Chandima Monday, 15 July 2019 03:28 PM
ඔව් ඔව් චන්දෙට කලින් සේරම කුණු කන්දල් වලට සුදු හුණු පාරක් ගාන්න වෙනවා.
Hafeel Monday, 15 July 2019 04:12 PM
ඊළඟ සංදර්ශන රන්ජන්ට එරහිව විශ්වාස බංගයක් එවි. පසුව රන්ජන් ටික දවසකට තාවකාලික ඉල්ලා අස්වේවි. පසුව නැවතත් ඇමති වේවි. ඔතනින් සංදර්ශන ඉවරයි.
බද්රානි Monday, 15 July 2019 06:12 PM
ඇත්ත ඇහෙද්දී, හදවතට වේදනයි.
Anwar Tuesday, 16 July 2019 06:41 AM
කොහොමත් රන්ජන් කිව්වේ ඇත්ත
isurandi Tuesday, 16 July 2019 08:21 AM
ඇයි පන්සල් වල විතරක් , ඔබතුමාලගේ 225 අතරෙත් ඉන්නවයි කියලා රාවයක් තියෙනවා.
ashan Wednesday, 17 July 2019 05:31 AM
කොහොමත් රන්ජන් කිව්වේ සහතික ඇත්ත
සමනනළයා හා ළමයා Wednesday, 17 July 2019 03:48 PM
විකෘති මනසක් ඇති අයට මුලු සමාජයම පේන්නේ ඔවුන්ගේ විකෘති මනස අනුවයි. රන්ජන් හරිද නිවැරදිද යන්න වැදගත් වන්නේ ඒ පිළිබඳව හරියාකාරව පරීක්ෂණයක් කළොත් පමණි. එහෙත් සංඝ සමාජය හැදීමට පෙර රංජන් තමාගේ වැරදි ප්‍රසිද්ධියේ පිළිගතයුතුයි...
chandima Friday, 19 July 2019 12:39 PM
පහදන්න කියන්නේ...? රන්ජන් ඒක කිව්වේ පාලි භාෂාවෙන් නෙමෙයි නේද?