IMG-LOGO

2024 ජුනි මස 22 වන සෙනසුරාදා


සාගරිකා දුම්රියේ මෝටර් රථයක් ගැටී අයෙක් මරුට

(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩී.ජී.සුගතපාල)

දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (27) පස්වරුවේ කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ කාර් රථය  ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව පොලිසිය පවසයි. කාර් රථයේ සිව් දෙනෙකු ගමන්කර ඇති අතර තුවාලකරුවන් අතර  ළමයෙකුද සිටින බව රෝහල් පොලිසිය පවසයි.

දොඩන්දූව පාලම අසල හරස් මාර්ගයේදී මෝටර් රථය දුම්රියේ ඇමිණි පාලම උඩ දක්වා තල්ලුවී පාලම මත නතරවී ඇත.මේ හේතුවෙන් කොළඹ මාතර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.

 



අදහස් (0)

සාගරිකා දුම්රියේ මෝටර් රථයක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවියට හදි කළ තරුණයන් පහ අත්අඩංගුවට
2024 ජුනි මස 22 1358 8

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව නුගේ


සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා
2024 ජුනි මස 22 306 4

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පක්ෂයට නඩු දාපු ෆොන්සේකාට කතා දෙන්න බෑ
2024 ජුනි මස 22 1185 11

පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු


ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා
2024 ජුනි මස 22 768 10

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින


බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි
2024 ජුනි මස 22 2670 14

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග


වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ
2024 ජුනි මස 22 413 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 118 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1410 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3174 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site