ඉන්දිකා රාමනායක

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 125 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52844 ක් අත්අඩංගුවට ගෙන ඇත.