



( ඡායාරූප -ළහිරු හර්ෂණ -කොළඹ 06 ලුම්බිණි විද්‍යාලය)

( ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)

( වන්නි රොමේෂ් මධුෂංක)

( බිබිල - කේෂර ගුණතිලක)


(මොහොමඩ් ආසික්-මහනුවර)

( දඹුල්ල -කාංචන කුමාර ආරියදාස)


(ප්‍රියාණි මංගලිකා-නිකවැරටිය)


(ශාන්ත චන්ද්‍රසිරි-තලවකැලේ)


(අජිත්ලාල් ශාන්ත-සබරගමුව)

(වී.ඒ.නිශ්ශංක-සීදුව)
කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයකදී වුවද තවදුරටත් කල් නොදමා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර 2020 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද(11) පැවැත්වීමට රජය පියවර ගෙන තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 331,694 ක් වන අතර විභාග මධ්‍යස්ථාන 2,936 කදී එම විභාගය පැවැත්වෙයි.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදි පැවැත්වෙන විභාග සඳහා සිසුන් පැමිණි අයුරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දූලා පුතාලාට යහපතක්ම වේවා......
දුදරුවන්ගේ අනාගතය දෙමාපියන්ගේ ලොකු සිහිනයකි...... සිෂත්වයත් දෙමාපියන්ගේ නොවුනත් අම්මාගේ සිහිනයකි...... පත පොතටම පමණක් දරුවන් යොමුවීම රටටම පාපයකි...... ඒබව තේරෙනවිටදී සමාජයම විසවී සියල්ල හමාරය.......
කුඩාකලදී අප ලද අධ්‍යාපනය අදටත් පුදුමයිනේ....... ශිෂ්ත්වයක් තිබුණාදැයි කිසිවිට මතකයේ නැතේ...... කිසිවෙක් පොතක් ඉල්ලුවිට පාඩම පිලිබදව..... පොත් මිටියම දුන්නා අපි ගෙනියන්නට ගෙදරටම...
වැසිදාට නම් ඉස්කෝලේ ගියා නොවරදවාම..... නැටුවේ වතුරෙමයි යන එන හැම තැනම...... එනවිට ගෙදර ආවේ මඩකරියන් ලෙසනේ..... බැන බැන පෙව්වා අම්මා පස්පංගුව හොදට.....