IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිරෝධායනයට

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ සේවකයින් පස් දෙනකුට දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුට නිවෙස් නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා සමඟ එම අංශයේ තවත් පිරිසක්ද නිවෙස් නිරෝධායනයට යොමු කර සිටිති.

 



අදහස් (4)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිරෝධායනයට

Sri Lanka Wednesday, 14 July 2021 08:38 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       5       5

Raveendra Thursday, 15 July 2021 01:05 AM

අපි නම් ඉතින් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන සාමාන්‍ය මිනිස්සුනේ.. පාරෙ බස්වල, කෝච්චිවල කඩපිලවල්වල ගැවසෙනවා .. මුහුණු ආවරණ හරියට දාන්නෙත් නෑ කියමුකෝ.. එතකොට දැන් මේ අකුරටම සෞඛ්‍ය පුරුදු රකින උගත් බුද්ධිමත් දොස්තර මහත්තයාට නිරෝධායන වෙන්න වුනේ ඇයි කියලා දැනගන්න අපි ආසයි. වැදි බණ දෙසනවාට වැඩිය ලෙඩේ භයානකම ගැන අවබෝධයෙන් ඇත්ත ඇති සැටියෙන් මිනිස්සුන්ට කියලා දැන්වත් නිසි ක්‍රියාමාර්ග අර ගන්නවා නම් රටට වෙන හානිය වළක්වා ගන්න පුලුවන් වෙයි. එහෙම නැතුව එක එක දේශපාළුවන්ට ඕනෑ විදියට මේක කරන්න ගියොත් ලංකාවත් ඉන්දියාවට නොදෙවෙනි විනාශයකට යන එක වළක්වා ගන්න බැරි වෙයි.

:       0       0

pj Thursday, 15 July 2021 05:36 AM

තමන්ගේ තැනවත් හරියටම හසුරවා ගන්න නොහැකි අය ද මුළු රටටම උපදෙස් දෙන්නේ.? කොරෝනාව පාලනයෙන් ආණ්ඩුව අසමත්... හැබැයි කොරෝනා පාලන වියදම මිලියන නොවෙයි රුපියල් ප්‍රකෝටි ගණනක් බව අගමැතිම කියනවා. මේ මුදල්වලට හරියටම මොනවද වෙන්නේ ..?

:       0       0

chathuri Friday, 16 July 2021 04:57 PM

අනිච්ඡාවත සංඛාරා..!!!.

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 372 0

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 298 0

ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක


ඇල්ලේ ගිනි ගැනීම් හතරක්
2024 සැප්තැම්බර් මස 13 167 0

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින


කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්
2024 සැප්තැම්බර් මස 13 608 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාක


මගුල් ගෙදර ගිහින් එද්දි නොඑන ගමන් යයි
2024 සැප්තැම්බර් මස 13 903 0

විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර


සංජීව මහානාමට ඇප
2024 සැප්තැම්බර් මස 13 669 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2069 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site