(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ සේවකයින් පස් දෙනකුට දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුට නිවෙස් නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා සමඟ එම අංශයේ තවත් පිරිසක්ද නිවෙස් නිරෝධායනයට යොමු කර සිටිති.