IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැකකරු සිර මැදිරිය තුළ මත්පැන් පානය කළැයි කොස්ගොඩ පොලිසියේ 2 ක වැඩ තහනම්

(ඩී.ජී.සුගතපාල)
 
පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල පලවීමත් සමඟ ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වීමෙන් පසු රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත මෙම වැඩ තහනම් කිරිම සිදුකර තිබේ.

ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
 



අදහස් (2)

සැකකරු සිර මැදිරිය තුළ මත්පැන් පානය කළැයි කොස්ගොඩ පොලිසියේ 2 ක වැඩ තහනම්

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 06 October 2019 06:31 AM

දෙමල චිත්‍රපටි වල එන දර්ශන දැන් ලංකාවේ සජීවීව බලා ගත හැක.

:       0       17

Chanak los angeles Sunday, 06 October 2019 07:10 PM

ඒකට මොකද? උසස්වීම දෙන්න කියා ඉල්ලනවා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site