




(ශාන්ත රත්නායක)
ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද( 17) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
එයට ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනීසිටි සිසුන්ගේ මව්පියෝ විශාල පිරිසක් සහභාගී වි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවක් දාන්න.
දැන් ඔය ළමයි ටික ජනප්‍රිය පාසල්වල වහලේ උඩ ඉඳගෙනද ඉගෙන ගන්නේ..?
ඕවා හිතන්න අවසාන වතාවට රට බේරාගන්න කොට නොවැම්බර් 09 කතිරේ ගහනකාට...
මේක තරඟ විභාගයක්... ප්‍රතිඵලවලට ගරු කරන්න. කාටවත් බැනලා වැඩක් නැහැ.