
(ඩයනා උදයංගනී)
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වීමටත්, අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිටත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වැනිදායින් අවසන්වීමට නියමිතය.
ඒ අනුව පාසල් දෙවැනි වාර නිවාඩුවද ඔක්තෝබර් 9 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා තෙක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.
COMMENTS
හම්මේ... ඇති යාංතන් දිනයක් දුන්නා.