
(ඩයනා උදයංගනී)
මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
මේ අතර මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි... මොකද මේ දිනවල ගුරුවරු සහ දෙමව්පියන්.., දරුවන් විභාගයට සූදානම් කිරීම සඳහා ඔන්ලයින් පාඩම්වලට වැඩ දෙනවා.. විභාගය ඉවරවුණාම ළමයින්ට සහනයක් වේවි.. !!!
මම පළමු වතාවට කරන ළමයෙක්... අපි නම් කැමතියි විභාගය කල් යනවට...
දැනුම් මට්ටමින් තියෙන එක හොඳයි..
සතුටුයි...!!!
විභාගයට සූදානම්...
සතුටුයි...
හොඳයි...!!!
විභාගය ලේසි කරනවා නම් කැමැතියි...
හොඳයි... !!!