ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ පොර්ට් එළිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
අද තරගය සඳහා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග කණ්ඩායමට නැවතත් කැඳවා තිබෙන අතර කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකා එක්දින වර්ණ දිනාගත්තේය.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව පන්දුවට පහර දෙයි
Ruhunu Wednesday, 13 March 2019 12:28 PM
ප්‍රියමාල් පෙරේරාගෙන් හොඳ ආරම්බයක්. ඔබ වැනි ක්‍රීඩකයන් තමයි අපට ඕන.
Thilak dubayi Wednesday, 13 March 2019 12:53 PM
කණ්ඩායමේ නායකත්වය දික්වැල්ලට දෙන්න.
singithi Wednesday, 13 March 2019 02:29 PM
අපේ අය පහර දෙනකොට බැරිය. ඔවුන් නම් අපිට පහර දෙනෝ, මාලිංගට යමක්, කණ්ඩායම පහළට වැටෙන කොට තවත් පහළට දමන්න එපා. ඔබ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්.. නමුත් මේ දේවල් කණ්ඩායම ඇතුලේ කතා කරලා එළියට ඇවිත් වගකීම අරන් කතා කරනවා නම් මීට වඩා කණ්ඩායම ඔබ වටේ එකතු වේවි...!!! මාධ්‍යයට විරුවෙක් නොවී කණ්ඩායමේ තාත්තා වෙන්න.. අපේ ජනපති වගේ කරන්න එපා.. ඔබ තමයි නායකයා...
Mahee Thursday, 14 March 2019 12:56 AM
පන්දුව වෙනුවට මණ්ඩලේ කට්ටියටයි ඒ කට්ටිය තෝරපු ක්ලබ් නායකයින්ටයි හොඳ පිති ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නම් ක්‍රිකට් ගොඩගන්න පුළුවන් වෙයි.