ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කරන ඇතැයි රොයිටර් පුවත් සේවයි පවසයි.
එම රටවල් මෙන්ම නැමීබියාව, රුවන්ඩාව, බොනෙයා, ශාන්ත යූස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා දූපත් සහ එක්සත් ජනපද වර්ජින් දූපත් වල සංචාරකයින්ටද හෙට (21) සිට එංගලන්තයට පැමිණෙන විට තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියකට ලක් වීමට සිදු නොවනු ඇතැයි එහි සඳහන් වේ.
මෙම සතිය තුළදී කිසිදු රටක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බවද බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
-036
2025 ඔක්තෝබර් මස 08
1424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකාව එංගලන්තයේ ආරක්ෂිත රටවල් ලැයිස්තුවට