(බිඟුන් මේනක ගමගේ සහ නිමල කොඩිතුවක්කු)
රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවයේ සංවිධාන කටයුතුවලට සහාය දැක්වූ ශ්‍රී ලාංකික තරුණ දේශපාලනඥයන් පස් දෙනෙකුට රුසියානු රජයෙන් සම්මාන ප්‍රදානයක් කොළඹ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (11) සිදු කෙරේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ පුබුදු සමරවීර යන මහත්වරුන් මෙහිදී සම්මාන ලබති.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී මතේරි මහතා අතින් මෙම සම්මාන ප්‍රදානය කෙරෙන අතර සම්මානයට අමතරව ඩිප්ලෝමාවක් ද මෙම පිරිසට ප්‍රදානය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලාංකික දේශපාලඥයින් 5 දෙනෙකුට රුසියාවෙන් සම්මාන
rocky Monday, 11 March 2019 01:37 PM
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. සම්මාන ලැබියයුතු විමල් වීරවංස, ගම්මන්පිල, වාසු, දිනේෂ් වැනි ශ්‍රේෂ්ඨ දේශපාලනඥයන් ගැන මේ මිනිස්සු නොසැලකුවේ අැයි?