IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)
 
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
 
 උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබුණි.



අදහස් (12)

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට

Dilan Thursday, 22 August 2019 04:35 AM

අපේ රටේ කාන්තාවන් අරාබියට පටවන්නේ නැති ආර්ථිකයක් ගැන දැක්මක් හෝ එහෙම එකක් ඇති කිරීමේ වුවමනාවක් කිසිම පාලකයෙකුට නැහැ. මැතිවරණ වේදිකාවකවත් එහෙම දෙයක් ගැන කතා වෙනවා මම අහලා නැහැ. අඩුම තරමේ අත්‍යාවශ්‍ය පුහුණුව භාෂා දැනුම ලබාදී හෝ ආරක්ෂිත රටකට යවනවා නම් ගොඩක් වටිනවා...

:       20       115

abaranThursday, 22 August 2019 05:35 AM

ඒක ඇත්ත.. දේශපාලකයන් අදූරදර්ශී ඔලමොට්ටලයන් පිරිසක් නිසා ඔවුන් ඉලක්ක කරන්නේ ක්ෂණිකව මුදල් හොයන ආදායම් මාර්ග විනා වෙන කිසිවකුත් නොවේ... ඊටම ගැලපෙන ඡන්ද දායකයින් පිරිසකුත් ඉන්න නිසා ඔය ක්‍රමය දිගටම තියේවි..

:       0       61

sanaThursday, 22 August 2019 05:41 AM

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් එවැනි පුහුණුවක් දෙනවා...

:       74       31

KumaraThursday, 22 August 2019 07:18 AM

පුහුණුවේ හොඳ තමයි ඔය. කාලකණ්ණි පාලකයෝ යැපෙන මේ අයගෙන් කීයක් අයකර ගන්නවද රස්සාවට යනකොට ඉන්ෂුවරන්ස් කියලා..? අර එයාර්පෝර්ට් ගේට් එකේ ඉඳන් පාස් පෝර්ට් එක විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙලාද බලන්න.

:       0       206

ධම්ම Thursday, 22 August 2019 05:04 AM

ජාතික ආර්ථිකයට මරු පහරක්. ඒ වුණාට කාටවත් වගේ වගක් නැහැ.

:       107       11

AnandaThursday, 22 August 2019 08:25 AM

ජාතික ආර්ථිකය හදාගන්න ඕනේ වහල්කමට රටයවලා නෙවෙයි.

:       0       16

d.upul Thursday, 22 August 2019 05:08 AM

මේවාට බෙහෙත් නැහැ.

:       0       2

කුමාර කහවත්ත Thursday, 22 August 2019 05:24 AM

මේකත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ වැඩසටහනේ එක කොටසක් ද .?

:       93       2

b Thursday, 22 August 2019 05:26 AM

වසරකට උසස් පෙළ ලියනා 350 000 න් 250,000 ක් තාක්ෂණික උපාධිධාරීන් , හෙදීයන් , ගුවන් නියමුවන් , නාවිකයන්, ඉන්ජිනේරුවන් ,දොස්තරවරු බවට පත්කර ලොවපුර රැකියා අවස්ථා ඔවුන්ට විවරකර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කළ හැකි වැඩසටහනක් හදන්න . ඉතිරි 100000 කොරියන් , ජර්මන්ටෙක් වැනි තාක්ෂණික අවස්තා ඔවුන්ට විවර කර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කල හැකි වැඩසටහනක් හදන්න .

:       0       132

NuwanThursday, 22 August 2019 06:23 AM

පසුව ඒ රට සල්ලි සේරම පාර්ලිමේන්තුවේ ඉන්න කපටි නරි රැලට ප්‍රාඩෝ, ලෑන්ඩ්කෘසර්, බෙන්ස් ගන්න සහ හැත්ත බුරුත්ත පිටින් වෙනත් රට සවාරි යන්න, ව්‍යාපාර කරන්න, ජොලි කරන්න යොදවන්න.

:       2       211

Prabha Thursday, 22 August 2019 07:53 AM

ඔක්කෝටම කලින් රැකියාවක් ලබාගත හැකි අධ්‍යාපන පාඨමාලාවන් හඳුන්වා දිය යුතුවේ.

:       0       58

fasmy Thursday, 22 August 2019 09:08 AM

71 කරපු දේවල් තමයි අපි බුක්ති විදින්නේ. ජාතික ජන බලවේගය වටා එක් වෙමු .

:       12       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site