බිමල් ශ්‍යාමන් ජයසිංහ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.
මහ ලේකම්වරයාට හදිසියේ ඇතිවූ පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කිරිමෙන් පසුව ඒ මහතාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
වැඩේ පටන් ගත්ත විතරයි. තවම එක මැතිවරණයක්වත් තිබ්බෙ නැහැ. මොකද වුණේ?
අර පැත්තෙන් රූකාන්ත එනවා කිව්වා විතරයි පපුවේ අමාරුවකුත් හැදුනා. බයවෙන්න එපා තරඟෙට සින්දු කියන්න වෙන එකක් නැහැ. ඉක්මනින් සුව වෙලා අපිත් එක්කල ඉන්න, අපට සේවය කරන්න, අප අතරට එන්න.