(ඩයනා උදයංගනී)
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවාන්විත මන්ත්‍රීකම රකින එජාපයේ මන්ත්‍රීවරුනි, ඔබතුමන්ලා අද ගන්නා වූ තීරණය ඓතිහාසික වේවි. ඔබ තුමන්ලා මෙයට පක්ෂපාති වන්න.
ඔන්න දැන්වත් සිරිසේනට විශ්වාසභංගයක් ගේන්න...
බයවෙන්න එපා. ආණ්ඩුව වැටෙන ලයින් එකක් අාවොත් ජෙප්පොත් ඕකට විරුද්ධව ඡන්දෙ දෙනවා. එ්ක නිසා ආණ්ඩුව වැටෙන්නේ නැහැ. අපි දන්නවනේ කස්ටියගේ ගොන් පාර්ට්...
ඉස්සෙල්ල සිරිසේනට විශ්වාසභංගයක් ගේන්න. බලමු මෙයාලගේ ඡන්දය කාටද කියලා