අභාවප්‍රාප්ත ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘රස බොජුන් 3’ කෘතිය දොරට වැඩීමේ උත්සවය අද(18) පස්වරුවේ නිදහස් මාවතේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී එම කෘතිය ප්‍රකාශයට පත්කළ ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා එම කෘතිය ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දියණිය වන තරංගා මායාදුන්නේ මහත්මියට පිරිනැමීය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට නිවන් සුවයම ලැබේවා
මට නම් පේන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ... මගේ දෘෂ්ටි දෝෂයක්ද මන්දා?