(අජන්ත කුමාර අගලකඩ)
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන ඉදිරිපත් කළ ආයතන දෙකක්, අමතර වියදම් වශයෙන් තවත් රුපියල් තුන් කෝටි හැටලක්ෂයක පමණ (රුපියල් මිලියන 36.47) මුදලක් රජයෙන් ඉල්ලා ඇත.
එම මුදල් අදාළ ආයතන දෙකට ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ඉල්ලා තිබේ.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වෝහාරික විගණන වාර්තා ඉදිරිපත් කරනු ලැබුවේ වෝහාරික විගණන ආයතන දෙකක් විසිනි.
ඉන් එක් ආයතනයක් වන්නේ බී.ඩී.ඕ.ඉන්දීය ආයතනය වන අතර, අනෙක් ආයතනය වන්නේ කේ.පී.එච්.පී.ශ්‍රී ලංකා ආයතනයයි.
බී.ඩී.ඕ.ඉන්දීය ආයතනය රුපියල් දෙකෝටි දොලොස් ලක්ෂයක පමණ මුදලක් ද කේ.පී.එම්.ජී. ශ්‍රී ලංකා ආයතනය රුපියල් එක්කෝටි හතලිස්තුන් ලක්ෂයක පමණ මුදලක් ද අතිරේක වියදම් වශයෙන් රජයෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෝහාරික විගණනය කළ ආයතනවල වියදම් වලට තවත් කෝටි 3 ක් ඉල්ලයි