( ඩයනා උදයංගනී)
තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇත.
ආපදා තත්වයෙන් නිවාස 142 කට අර්ධ හානි සිදුව තිබේ.
මෙම කාලගුණ තත්වයෙන් විදුලි බිඳවැටීම් 12,000 ක් වාර්තා වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැස්සෙන් 5777 පිඩාවට